මේක ෂුවර්ම සීන් එකක්
වැටිච්චදෙන් බං. මේ වෙලාවෙ ඕක ගැන වැඩිය අවධානෙ යොමු කරන්නෙත් නැතුව ඇති. දැන් පරිභෝජනය කරපු යුගේ ඉවරයිquarantine වෙන සමාජයකට රුපියල කොච්චර වටිනවද කියන විශ්වාසයෙන් වැඩක් නෑ
![]()

Mona kimbakda manda ara hutta wawlek kala dan wedak karannath ne

තවමත් ඕක වව්ලෙක්ගෙන් ආවා කියලද බං හිතන් ඉන්නෙ.![]()

ජාතික රෝහලේ ventilators කීයක් තියෙනවද බං? උඹ එදා offline ගියානෙ කියන්නැතුව![]()
වැටිච්චදෙන් බං. මේ වෙලාවෙ ඕක ගැන වැඩිය අවධානෙ යොමු කරන්නෙත් නැතුව ඇති. දැන් පරිභෝජනය කරපු යුගේ ඉවරයිquarantine වෙන සමාජයකට රුපියල කොච්චර වටිනවද කියන විශ්වාසයෙන් වැඩක් නෑ
![]()

Owa ganan karanna yanna epa kohomath owa vip la book karanawa.ubala marenawa
vip හැමෝටම ventilators ඕනෙ වෙන්නෙ නෑනෙ බං උන් අනික් අයට වඩා හොඳට ආරක්ශා වෙනවනෙඋබ ඉලංගෙයි තමිල් අරුසුකච්චි එකෙන් පැනපු එකෙක්ද?![]()

03-09-2020, 04:08 AMඉතාලි මිනිස්සු පිස්සෝ කියලා නිකන්ද කිව්වේ.මම අද අහල බැලුවා, ඉස්කෝලත් නිවාඩු දීලා ගෙදර හිටපල්ලා කියද්දී උන් තවත් රෝන්දේ ගහනවලු. උන් හැසිරෙන විදියට චීනෙට වඩා මැරෙයි
![]()

ඊට පස්සේ එංගලන්තේ. උන් අද තමයි ඉස්කෝල වහල තියෙන්නේ. ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.
තවමත් ඕක වව්ලෙක්ගෙන් ආවා කියලද බං හිතන් ඉන්නෙ.![]()

Hutte advance world eka.eka virus ekai awe gal yugeta yanna onna menna

Hutte advance world eka.eka virus ekai awe gal yugeta yanna onna menna
Hutte advance world eka.eka virus ekai awe gal yugeta yanna onna menna
මේකෙන් පස්සෙවත් දියුණුව මනින මිනුම් දඬු වෙනස් වුනොත් හොඳයි. නැත්තං මේ civilization එකේ අවසානය.