BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,069
    113
    Loading...
    hXYyr6v.jpg

    වවුල්ලු වඳ කරලා දැම්ම නම් හරි බන්. ඕකුන් තමයි ගේන තරමක් ජරාම ලෙඩ ටික ගේන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැහැ පොඩ්ඩක් බලන්න දැන් ඕක වාවූලංගෙන් තිබිලා අපිට බෝ උනානම් අපිට කලින් වාවිලෝ මැරිලා ඉන්න ඕනේ නේද. එක වාවුලෙක් වත් කොරෝනා හැදිලා මැරිලා ඉදලා හොයාගෙන නැහැනේ. අනිත් එක මේ කොරෝනා බෝවෙන වේගය ට වාවුළු ඔක්කොම කොරෝනා හැදිලා මැරෙන්න ඕනේ මොකෝ උන් mask දානවා කියලා එකක් ද නැහැනේ:lol::lol:

    සත්තුන්ගේ ශරීරවල තියෙන වයිරස් එක මනුස්සයෙක්ට ආවාම ඒකේ බලපෑම වෙනස් වෙනවනෙ බං. :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    that was a perfect speech.

    panic වෙලා හින්දද දන්නෑ මෙලෝ දෙයක් දැනුනෙ නෑ බං ඒක බලල :(

    නැහැ පොඩ්ඩක් බලන්න දැන් ඕක වාවූලංගෙන් තිබිලා අපිට බෝ උනානම් අපිට කලින් වාවිලෝ මැරිලා ඉන්න ඕනේ නේද. එක වාවුලෙක් වත් කොරෝනා හැදිලා මැරිලා ඉදලා හොයාගෙන නැහැනේ. අනිත් එක මේ කොරෝනා බෝවෙන වේගය ට වාවුළු ඔක්කොම කොරෝනා හැදිලා මැරෙන්න ඕනේ මොකෝ උන් mask දානවා කියලා එකක් ද නැහැනේ:lol::lol:

    එහෙම වෛරසයක් තිබ්බ කියල මැරෙන්නෑ බං. මේ මොහොතෙත් අපේ ඇඟේ ඕනෙ තරම් වෛරස තියෙනව ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඒව සාර්ථකව විනාස කරන්න පුලුවන්. වවුල්ලුන්ගෙ ප්‍ර්‍රතිශක්තීකරණ පද්ධතියට ඕක ලේසියෙන්ම ඔරෛාත්තු දෙනවනං උන් අතරෙ ඕක සංසරණය වුනත් උන්ට දැනෙන්නෑ. හැම සතාම වෛරසයකට එකම විදිහට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. එකෙක්ට deadly වෙද්දි තව එකෙක්ට දැනෙන්නැතුව හොඳ වෙනව. පෙලක් උන්ට ආසාදනය වෙන්නවත් ඒනෙ විදිහෙ සෛල නෑ

    සිරා කතාව..
    අපි නූලක් දාල කතා කරමුකො මේ වසංගතයෙන් පස්සෙ අපි මොන වගේ ද වෙනස් වෙන්න ඕනෙ කියල..

    අපි ගිය පාර වැරදි කියල මිනිස්සු ගොඩක් තේරුම් ගනි

    :(
    මේක නැතත් කොහොමත් අපි සුපිරියට කෙලවගන්නනෙ ගියෙ. තියෙන තරම් ස්වභාවික සම්පත් හූරං කෑව. කැලෑ සත්තු පරිසරය විනාස කලා. අපි හිතපු නැති විදිහට civilization එක collapse වෙන්න ලංවුනහම මොන වගේද කියල එක පාරට වෛරසයක් හින්ද අත්දකින්න ලැබුන එක විතරයි වුනේ. :(
    RIP us

    buddhagaa tiyana dewal atta wegana enawa wage.. mechara ikmanata wei kiyala nam hituwe ne... :dull: pinak dahamak wath karaganna wenne ne itsng me magule wayrase nisa.. kohe ipadenna weida danne mehema gihin :dull:

    මොනවද බං ඇත්ත වෙන්න යන්නෙ? මොනාද කියලතියෙන්නෙ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරා කතාව..
    අපි නූලක් දාල කතා කරමුකො මේ වසංගතයෙන් පස්සෙ අපි මොන වගේ ද වෙනස් වෙන්න ඕනෙ කියල..

    අපි ගිය පාර වැරදි කියල මිනිස්සු ගොඩක් තේරුම් ගනි

    මෙහෙම අයිඩියා එකක් මගේ හිතට ආවා....මෙච්චර සීරියස් දෙයක් නෙමේ,

    අපේ පාසල් පද්ධතියේ ආපදා, හදිසි අවස්ථාවල් ගැන පූර්ව සුදානම ගැන වෙනමම විෂයක් උගන්නන්න ගන්න ඕනේ.....ජපානේ කරනවා වගේ.ප්‍රැක්ටිකල් විෂයක් විදිහට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    buddhagaa tiyana dewal atta wegana enawa wage.. mechara ikmanata wei kiyala nam hituwe ne... :dull: pinak dahamak wath karaganna wenne ne itsng me magule wayrase nisa.. kohe ipadenna weida danne mehema gihin :dull:

    lankawe are ona ratak awulak na neda? :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    machan yaluwekta unai kassai..mama u ekka payak withera phone eke hitiya...matath case weida?:confused:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,069
    113
    Loading...
    එහෙම උනානම් අපිට යන්න දිහාවක් නැති වෙනවා:lol:
    මාමනම් හිතන්නේ ම මේක ලෑබ් එකකින් Leak වෙච්ච එකක් වෙන්න ඕනේ කියලා

    අනිවා. අර සකුවියගෙ මූණයි, මහින්දගෙ ඇඟයි විත් කුරහන් සාටකේ තියෙන කුකුලා, leak වුණ එකක් කියන්න Proof වෙනම නූලක් දාළා තිබුණා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    සත්තුන්ගේ ශරීරවල තියෙන වයිරස් එක මනුස්සයෙක්ට ආවාම ඒකේ බලපෑම වෙනස් වෙනවනෙ බං. :rolleyes:

    H 1N 1 කුරුල්ලෝ මැරුණා ඌරන්ගේ වයිරස් එකක් ඇවිල්ලා ඌරෝ මළා . කොරෝනා වලින් මැරුනේ මිනිස්සු විතරයි. අනිත් එක චීනෙ මේක පටන් ගත්ත විදිය ගැන කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා නැහැ කොරෝනා වලට සම්බන්ධ යක් තියෙනවා කියලා වුහන් සත්තු විකුණන මාර්කට් ඒකත් එක්ක. මේ News එකට නම් වැඩි ප්‍රසිදියක් දුන්නේ නැහැ චීන මාධ්‍ය .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙහෙම අයිඩියා එකක් මගේ හිතට ආවා....මෙච්චර සීරියස් දෙයක් නෙමේ,

    අපේ පාසල් පද්ධතියේ ආපදා, හදිසි අවස්ථාවල් ගැන පූර්ව සුදානම ගැන වෙනමම විෂයක් උගන්නන්න ගන්න ඕනේ.....ජපානේ කරනවා වගේ.ප්‍රැක්ටිකල් විෂයක් විදිහට.

    ඒක නම් පට්ටම වටි..
    ආචරදරම ඉදල හදන්න ඕනෙබං..
    කසල බැහැර කිරීම වත් හරියට දන්නෙ නෑනෙ..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,069
    113
    Loading...
    මිනී කදු ගොඩගැහෙනවා! :sorry:

    rpsLisL.png

    ලප කුමාරවයි, රාජිතවයි කිරියෙන් Sponsor කරලා ඉතාලි ටුවර් එකක් යවනව නම් මෙන්න නියම වෙලාව.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලංකාවේ ඇත්තටම සිරාම තත්ත්වේ ගැන මොකහරි උබලා දන්නවාද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    H 1N 1 කුරුල්ලෝ මැරුණා ඌරන්ගේ වයිරස් එකක් ඇවිල්ලා ඌරෝ මළා . කොරෝනා වලින් මැරුනේ මිනිස්සු විතරයි. අනිත් එක චීනෙ මේක පටන් ගත්ත විදිය ගැන කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා නැහැ කොරෝනා වලට සම්බන්ධ යක් තියෙනවා කියලා වුහන් සත්තු විකුණන මාර්කට් ඒකත් එක්ක. මේ News එකට නම් වැඩි ප්‍රසිදියක් දුන්නේ නැහැ චීන මාධ්‍ය .

    මුලින්ම හැදිච්ච අයයි වූහාන්වල වෙට් මාකට්ස් අතරයි කිසිම සම්බන්දයක් නැහැයි කියලා තියෙනවා මමත් දැක්කා බං.

    ඒත් සාධාරණ හේතුවක් නැතුව අපේ හිත් වෙනස්ම මතයක් පිලිගන්න ලෑස්ති නැහැනේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ලංකාවේ ඇත්තටම සිරාම තත්ත්වේ ගැන මොකහරි උබලා දන්නවාද?

    Total Cases: 73
    Active: 70
    Recovered: 3
    Deaths: 0
    Critical: 0
    TDY Cases: 13
    TDY Deaths: 0
     
    Status
    Not open for further replies.