වවුල්ලු වඳ කරලා දැම්ම නම් හරි බන්. ඕකුන් තමයි ගේන තරමක් ජරාම ලෙඩ ටික ගේන්නෙ.
නැහැ පොඩ්ඩක් බලන්න දැන් ඕක වාවූලංගෙන් තිබිලා අපිට බෝ උනානම් අපිට කලින් වාවිලෝ මැරිලා ඉන්න ඕනේ නේද. එක වාවුලෙක් වත් කොරෝනා හැදිලා මැරිලා ඉදලා හොයාගෙන නැහැනේ. අනිත් එක මේ කොරෝනා බෝවෙන වේගය ට වාවුළු ඔක්කොම කොරෝනා හැදිලා මැරෙන්න ඕනේ මොකෝ උන් mask දානවා කියලා එකක් ද නැහැනේ![]()

that was a perfect speech.

සිරා කතාව..
අපි නූලක් දාල කතා කරමුකො මේ වසංගතයෙන් පස්සෙ අපි මොන වගේ ද වෙනස් වෙන්න ඕනෙ කියල..
අපි ගිය පාර වැරදි කියල මිනිස්සු ගොඩක් තේරුම් ගනි

buddhagaa tiyana dewal atta wegana enawa wage.. mechara ikmanata wei kiyala nam hituwe ne...pinak dahamak wath karaganna wenne ne itsng me magule wayrase nisa.. kohe ipadenna weida danne mehema gihin
![]()

Menna speech.. ahaganilla![]()
ICU beds 100,000 ta 2i.ජාතික රෝහලේ ventilators කීයක් තියෙනවද බං? උඹ එදා offline ගියානෙ කියන්නැතුව![]()
ekenuth 80%-90% already pirila thiyenne.එහෙම උනානම් අපිට යන්න දිහාවක් නැති වෙනවා
මාමනම් හිතන්නේ ම මේක ලෑබ් එකකින් Leak වෙච්ච එකක් වෙන්න ඕනේ කියලා
සත්තුන්ගේ ශරීරවල තියෙන වයිරස් එක මනුස්සයෙක්ට ආවාම ඒකේ බලපෑම වෙනස් වෙනවනෙ බං.![]()
මෙහෙම අයිඩියා එකක් මගේ හිතට ආවා....මෙච්චර සීරියස් දෙයක් නෙමේ,
අපේ පාසල් පද්ධතියේ ආපදා, හදිසි අවස්ථාවල් ගැන පූර්ව සුදානම ගැන වෙනමම විෂයක් උගන්නන්න ගන්න ඕනේ.....ජපානේ කරනවා වගේ.ප්‍රැක්ටිකල් විෂයක් විදිහට.
මිනී කදු ගොඩගැහෙනවා!
![]()
2 weeks idan.කැස්ස ද බං ?
දවස් කීයද?
syrup ekata adu una. eth ada ayith wadi wela..H 1N 1 කුරුල්ලෝ මැරුණා ඌරන්ගේ වයිරස් එකක් ඇවිල්ලා ඌරෝ මළා . කොරෝනා වලින් මැරුනේ මිනිස්සු විතරයි. අනිත් එක චීනෙ මේක පටන් ගත්ත විදිය ගැන කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා නැහැ කොරෝනා වලට සම්බන්ධ යක් තියෙනවා කියලා වුහන් සත්තු විකුණන මාර්කට් ඒකත් එක්ක. මේ News එකට නම් වැඩි ප්‍රසිදියක් දුන්නේ නැහැ චීන මාධ්‍ය .
ලංකාවේ ඇත්තටම සිරාම තත්ත්වේ ගැන මොකහරි උබලා දන්නවාද?
ලප කුමාරවයි, රාජිතවයි කිරියෙන් Sponsor කරලා ඉතාලි ටුවර් එකක් යවනව නම් මෙන්න නියම වෙලාව.