ගෝටාබය!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝම්බ ගස්සල 300ක් මරල දාල රටේම බිස්නස් කඩා වට්ටපු ගු ඇන් පි පාන්ඩුව මොනාද දුන්න ණය සහනාදාරෙ?????? මොකාගෙ මොන ණයද කපල දැම්මෙ????? ඒ කාලෙ ඉල්ල ගන්ඩ එපැයි ණය සහන මොකටද කට පුක වහන් උන්නෙ??????? අලුත් ආන්ඩුවෙන් ණය සහන දෙනව කියද්දි මුන්ට නලියනව මහ බැoකුවෙන් දෙනකන් ඉන්ඩ බැ ඒ තරන් කුලප්පුව..

    බෝම්බ ගස්සල මිනි මරල බිස්නස් වට්ටපු ගු ඇන් පි පාන්ඩුව මොනාද දුන්න ණය සහනෙ කියපල්ලකො බලන්ඩ..?????? ණය සහන නෙමේ අඩුම ගානෙ පොන්න හුත්තයි නිවටයyi අර සජිය කියන ගෙවලයයි එකතු වෙලා මොනාද කොරේ ????? අඩුම ගානෙ මිනිස්සුන්ට කාපන් කියල සැමන් ටින් එකක් පරිප්පු ටිකක් හරි දුන්නද??????????? පොන්න ගු බල්ලො බුරන්ඩ නම් එනව දැන් , නොදකින් හැත්ත ....
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    :yes:

    Anduwa gon joke karanne nathuwa directly kiyanna one shana denne katada kiyala...

    Mama nam dakina widiyata sulu parimana business walata thamai corona seen eken kela wenne. Ewa walatai sahana denna one...

    Salary ganna minissunta sahana denne mokatada..!

    sulu, medium, large scale kiyala na bng, hama business ekak wage ma watila tiyenne
    Unilever, JKH wage variteis godak tiyena conglomerates walata shape, nathi wena businesses anith patte recover karaganna nisa
    eth ekak wage karana large entities walatath amarui bng
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    බෝම්බ ගස්සල 300ක් මරල දාල රටේම බිස්නස් කඩා වට්ටපු ගු ඇන් පි පාන්ඩුව මොනාද දුන්න ණය සහනාදාරෙ?????? ....

    උං දෙනව කියල නොදී හිටියෙ නෑනෙ බං මහබැංකුව වහල අරකයි මේකයි කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උං දෙනව කියල නොදී හිටියෙ නෑනෙ බං මහබැංකුව වහල අරකයි මේකයි කියල :lol:

    කාටද දුන්නෙ ණය සහනෙ උන් පොඩ්ඩක් කියපන්කො අපිටත් දැන ගන්ඩ... :yes: :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    කාටද දුන්නෙ ණය සහනෙ උන් පොඩ්ඩක් කියපන්කො අපිටත් දැන ගන්ඩ... :yes: :yes:

    රනිල් ණය සහනයක් දෙනව කියල ජාතිය අමතලා කියපු වීඩියෝ එක පෙන්නුවොත් කියන්නං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sulu, medium, large scale kiyala na bng, hama business ekak wage ma watila tiyenne
    Unilever, JKH wage variteis godak tiyena conglomerates walata shape, nathi wena businesses anith patte recover karaganna nisa
    eth ekak wage karana large entities walatath amarui bng

    medium , specially large scale wala run wena roll eka anuwa 2 weeks 1 month wada nokara kiyala employees lata salary gewanna bari wenna naha ne bn..

    eth small scale business wala e wage kalayak wada nawaththuwama income eka nathi unama salary gewanna ba..

    business padu wenawa wage namei bn workers lata salary gewanna bari unama small scale business owners la watenawa watillak kelawennama…
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. .

    මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්‍රයිවට් බැංකු වලින්. .
    ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න නරකයි. . තමන්ට තියෙන තත්වයයි නැතිකරගන්නේ වචන හසුරුවන්න නොදන්න කම නිසා. .

    දැන් බලපන් අර මාස හයේ මුල්ය ආයතන කාතාව. . ඕක ගන්න ලීස් ගත්ත අයත් බලන් ඉන්නවා විශේශයෙන් ටුවරිසම් කරන අය. . මහබැංකුවට කෙලියට පස්සේ ගිය අවුරුද්දේ බෝම්බේ වැදුනවෙලේ ඉදන් හැම ෆීල්ඩ් එකක්ම රිම් එකෙන් දුවන්නේ. . සුලු පරිමාන වයාපාර වැහෙන තැන දැන් තියෙන්නේ. . මේ වෙලේ වගමීමක් නැතුව ප්‍රකාශ කරන්න නරකයි. .

    දැන් මම ඔය කියපු මොරටුවේ වයාපාර වහන්න හදන්නේ. . වහලා බිල්ඩින්ග් තියෙන ඒවා මහපරිමාන වයාපාර වලට (ලාෆ්, කාගීල්ස් වගේ) ඒවට බදු දෙන්න හදනවා. . ගොඩක් ඒවා කිකුනන්න දාලා. . වඩුමඩුටික නවත්තලා. . බිස්නස් එක අල්ලන් යන්නේ ටිකදෙනයි සහනයක් නොලැබුනොත් උනුත් ඉවරයි. . මගේ බිස්නස් එකත් වහලා දැම්මා. . මන් මේ කාගෙන්වත් අහලා කියන දේවල් නෙවේ මම ලංකාව වටේම යනවා හැ
    වයාපාරයකටම කෙලවෙලා තියෙන්නේ. . ඒ නිසා මේ වෙලේ ගොන් ආතල් දීලා ගොටාබය නාගන්න හදන්නේ. . හැමෝටම අමාරු වෙලාවක් මේක. . ඒක ඔය නෙට් එකෙන් සල්ලි හොයන අයට, පඩියට වැඩ කරන අයට තේරෙන්නේ නෑ. .

    සහන හැම එකක්ම දෙනව බන්.. ඒත් අවුලකට තියෙන්නෙ private banks ඒ සහන දෙන්නෙ නැහැ.. උබ කියල තියන විදිහට interest එක විතරක් ගන්න එක දැනටමත් bank වල තියන දෙයක්.. ඒක මේ corona case එකවත්, bomb case එකවත් අදාල නැහැ.. ඒක දැන් අවුරුදු ගානක ඉදල කරන දෙයක් ඒකට කියන්නෙ loan Restructure කියල.. ඒකෙදි මුල මාස 3 , 6 , 12 interest එක විතරක් අය කරන්න හදනව.. ඒකම තව විදිහකට හදනව සම්පූර්න grace period එකක් දීලත්.. තවත් විදිහක් තියනව customer ට ගෙවන්න පුලුවන් ගාන අහල ඒ ගානට වාරිකය හදල දෙන එක.. ඒ ක්‍රම හැම එකක්ම president කියන්න ඕනි නැහැ. දැන් අවුරුදු ගානක ඉදල banks වල තියනව..

    Last year එකේදි bomb case එකෙන් පස්සෙ business වැටුන අයට හැමෝටම 0% interest loan එකක් දුන්න grace period එකකුත් එක්ක.. ඒ එක්කම එයාලගේ ඒ වෙනකන් තිබුන loans වල interest එක නැතුව principal එක විතරක් අය කලා.. 2017 රත්නපුර , කලුතර ගංවතුර වෙලාවෙත් ඒ විදිහටම කලා..

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    උං දෙනව කියල නොදී හිටියෙ නෑනෙ බං මහබැංකුව වහල අරකයි මේකයි කියල :lol:

    Son, you are about to become a ගු ඇන් පි බැල්ලියෙක් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාටද දුන්නෙ ණය සහනෙ උන් පොඩ්ඩක් කියපන්කො අපිටත් දැන ගන්ඩ... :yes: :yes:

    ranil ge paiyak dan wadak nane bn...

    methana kawuruth kiwwe nane gotata wada ranil hodai kiyala…
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ණය සහනයක් දෙනව කියල ජාතිය අමතලා කියපු වීඩියෝ එක පෙන්නුවොත් කියන්නං

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අභියෝගයට ලක්වූ කර්මාන්ත හා සේවා යළි හානි සිටුවීම උදෙසා බදු විරාම සහ බැංකු ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදීමට රජය පියවර ගැනීමට තීරණය කොට ඇත.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන 1500 ක පාඩුවක් උපරිමයෙන් සිදුවනු ඇති බවට දැනට ගණන් බලා තිබේ. මේ පාඩුව අවම කොට නැවත මේ සංචාරක කර්මාන්තය ඉහළට ගෙන ඒම සඳහා රජය එහි නිරත වී සිටින අයට බදු විරාම ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීය.

    ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විවිධ කණ්ඩායම් ජනපති අගමැති හමුවී කළ යෝජනා අතර ප්‍රමුඛ වූ මේ බදු විරාම, බැංකු ණය ආපසු ගෙවීමේ සහන ලබාදීමට රජය සූදානම් බවද ඇමැතිවරයා කීය. ඒ අනුව මේ සතිය තුළ ඒ පිළිබඳව රජයේ තීරණ දැනුම් දෙන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

    මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයින් සමඟ කරුණු සාකච්ඡා කරමින් සිටියි.

    ජයසිරි මුණසිංහ

    දැන් මේව කාටද හම්බුනේ???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,778
    40,423
    113
    උං දෙනව කියල නොදී හිටියෙ නෑනෙ බං මහබැංකුව වහල අරකයි මේකයි කියල :lol:

    රනිල් ණය සහනයක් දෙනව කියල ජාතිය අමතලා කියපු වීඩියෝ එක පෙන්නුවොත් කියන්නං

    Son, you are about to become a ගු ඇන් පි බැල්ලියෙක් :yes:
    :lol::lol:

    ඉක්මනටම තමන්ගෙ අතින් වෙච්ච වරද නිවැරදි කරගත්තොත් හොඳයි. නැත්නම් උබටත් එලකිරියෙ වසලා ඉන්න බැරි වෙයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අභියෝගයට ලක්වූ කර්මාන්ත හා සේවා යළි හානි සිටුවීම උදෙසා බදු විරාම සහ බැංකු ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදීමට රජය පියවර ගැනීමට තීරණය කොට ඇත.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන 1500 ක පාඩුවක් උපරිමයෙන් සිදුවනු ඇති බවට දැනට ගණන් බලා තිබේ. මේ පාඩුව අවම කොට නැවත මේ සංචාරක කර්මාන්තය ඉහළට ගෙන ඒම සඳහා රජය එහි නිරත වී සිටින අයට බදු විරාම ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීය.

    ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විවිධ කණ්ඩායම් ජනපති අගමැති හමුවී කළ යෝජනා අතර ප්‍රමුඛ වූ මේ බදු විරාම, බැංකු ණය ආපසු ගෙවීමේ සහන ලබාදීමට රජය සූදානම් බවද ඇමැතිවරයා කීය. ඒ අනුව මේ සතිය තුළ ඒ පිළිබඳව රජයේ තීරණ දැනුම් දෙන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

    මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයින් සමඟ කරුණු සාකච්ඡා කරමින් සිටියි.

    ජයසිරි මුණසිංහ

    දැන් මේව කාටද හම්බුනේ???

    මේ discussion එක ඉස්සරහට ගියොත් උබ සුපිරි නෑමක් නානව මචන්.. උබ ගෝටගෙත් නම කයි වගේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඕක ඉතින් මෙහෙමයි, හැමෝම ණය සහන ඉල්ලුවට කව්රුවත් කැමති නෑනේ FD එකට ලැබෙන පොලිය මාස තුනක් නැතුව ඉන්න. ඔහොම උනාම financial sector එකට මොකද වෙන්නේ? උං කොහොමද පොලි අය කරන එක නවත්තලා පොලි ගෙවන්නේ?

    ආණ්ඩුවෙන් උන්ට මේකට අවශ්‍ය මුල්‍ය සහන දුන්නොත් මිසක් උන්ව බිල්ලට දෙන එක ප්‍රයෝගික නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil ge paiyak dan wadak nane bn...

    methana kawuruth kiwwe nane gotata wada ranil hodai kiyala…

    රනිල්ට කොහොමත් පයියක් නැනෙ, ඒව් ගැන කතා නොකර ඉමු..

    මඩ ගහන්ඩ දෙයක් නැ..කිවනෙ මහ බැoකුවෙන් සහන දෙනව කියල ඇරපු ගමන්..මොනාද තවත් කියෝ කියෝ මඩ ගහන්නෙ?? හරිනම් මිනිස්සු සතුටු වෙන්ඩ ඔනෙ ණය සහන හම්බෙන නිසා...ඒකට මුන් කුහක කමේ උපරිම තැන..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අභියෝගයට ලක්වූ කර්මාන්ත හා සේවා යළි හානි සිටුවීම උදෙසා බදු විරාම සහ බැංකු ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදීමට රජය පියවර ගැනීමට තීරණය කොට ඇත.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන 1500 ක පාඩුවක් උපරිමයෙන් සිදුවනු ඇති බවට දැනට ගණන් බලා තිබේ. මේ පාඩුව අවම කොට නැවත මේ සංචාරක කර්මාන්තය ඉහළට ගෙන ඒම සඳහා රජය එහි නිරත වී සිටින අයට බදු විරාම ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීය.

    ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විවිධ කණ්ඩායම් ජනපති අගමැති හමුවී කළ යෝජනා අතර ප්‍රමුඛ වූ මේ බදු විරාම, බැංකු ණය ආපසු ගෙවීමේ සහන ලබාදීමට රජය සූදානම් බවද ඇමැතිවරයා කීය. ඒ අනුව මේ සතිය තුළ ඒ පිළිබඳව රජයේ තීරණ දැනුම් දෙන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

    මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයින් සමඟ කරුණු සාකච්ඡා කරමින් සිටියි.

    ජයසිරි මුණසිංහ

    දැන් මේව කාටද හම්බුනේ???

    http://biz.adaderana.lk/ණය-සහන-පැකේජයේ-ප්‍රතිලාභ-2/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ discussion එක ඉස්සරහට ගියොත් උබ සුපිරි නෑමක් නානව මචන්.. උබ ගෝටගෙත් නම කයි වගේ..

    ඇයි නතර කරන්නෙ කියපන්කො වැඩේ ඉවරනෙ..