BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    චීන අක්කට කිස් එක දුන්න දවසේ ඉඳන් පවිත්‍ර ගැන අමුතු මෙව්වා එකක් ඇතිවුන කියහන්කෝ :love:

    Api bung wayasai nw kisi hurathal gaathiyak nae Pavithra devi ge...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    කොරෝනා කියන්නෙ virus එකක් බං. ඇන්ටිබයොටික්ස් තියෙන්නෙ bacterial infections වලට. ඔය නිව්මෝනියාව එන එකටයි ඇන්ටිබයොටික්ස් දෙන්නෙ. කොරෝනා වලින් ගොඩ ආවොත් ඉමියුනිටි හැදෙනවා

    Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna? Man nam kiyanne oy marana danduwama deela thiyena unwa ganna one owa test karanna.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna?

    උඔ කියනකම් කාටවත්ම ඔක මතක් වනේ නෑ කියහංකෝ.. :lol:
    RNA copy වෙනකොට ඒක genetic structure එක වෙනස්වෙනවා කියනවනේ..එහෙම එකක් නේද මෙතන තියෙන්නේ :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Api bung wayasai nw kisi hurathal gaathiyak nae Pavithra devi ge...
    මේ හුරතලේ මදිද උඹලට :P

    jNpt0Wu.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,417
    113
    Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna? Man nam kiyanne oy marana danduwama deela thiyena unwa ganna one owa test karanna.

    :yes: The Chinese did try the blood plasma from recovered patients on seriously infected patients. Since nothing in China gets published openly, no one knows the exact outcome.
    But a Japanese company is doing research to develop a much more effective immunoglobulin, which is much safer using these antibodies.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක්
    March 21, 2020 02:12 pm ada derana

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.

    නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.

    එය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා නිරෝධාන කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීවවිද්‍යාත්මක න්‍යෂ්ටික අවි සඳහා පුහුණු වු බලගණය මෙහෙයවු ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර ද මෙම අවස්තාවට එක්ව සිටියේය.

    මේ අතර මුල්ලේරියාව මූලික රෝහල අද සිට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට රජය පියවර ගෙන තිබේ.

    ඒ පිළිබද සොයා බැලීම සදහා අද (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද රෝහල වෙත පැමිණියේය.

    මේ අතර හොමාගම මූලික රෝහල අද සිට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට රජය පියවර ගෙන තිබේ.

    එමෙන්ම කොරෝනා වෛරසය මැඩලීමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කර තිබේ.

    :eek::eek::eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,422

    Hope for the best, prepare for the worst
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :yes:
    ඒ අතින් අනිත් රටවල් වලට වඩා නම් ගොඩක් හොඳයි...මිනිස්සුත් කියන දේ අහනවනම් ගොඩක් හොඳයි...

    excatly:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලයා හොදයි තමයි. :yes:

    සිංහලු කියන දේ අහන්නේ නෑ බන්...:no:අදත් ඇවිදිනවා.:yes::yes: අද අපේ පාරේ 200ක් වත් යන්න ඇති...scooter වල යන වෙසාවෝ තමයි ගොඩක්ම වැඩි..:angry::angry::angry:.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    සිංහලු කියන දේ අහන්නේ නෑ බන්...:no:අදත් ඇවිදිනවා.:yes::yes: අද අපේ පාරේ 200ක් වත් යන්න ඇති...scooter වල යන වෙසාවෝ තමයි ගොඩක්ම වැඩි..:angry::angry::angry:.

    හදිස්සිම දේකට යන්න ඇත්තෙ බං. :yes:
    ගෙදර කන්න බොන්න නැති උනාම ඉතිං කොහෙ හරි ගිහින් ගේන්න වෙනවා. :(
     
    Status
    Not open for further replies.