Ado uba..digatama hitapan..meke matto dan godakma inne.
![]()
කොරෝනා නිසා මිනිස්සු ඇත්ත තේරුම් අරං

Ado uba..digatama hitapan..meke matto dan godakma inne.
![]()

චීන අක්කට කිස් එක දුන්න දවසේ ඉඳන් පවිත්‍ර ගැන අමුතු මෙව්වා එකක් ඇතිවුන කියහන්කෝ![]()
කොරෝනා කියන්නෙ virus එකක් බං. ඇන්ටිබයොටික්ස් තියෙන්නෙ bacterial infections වලට. ඔය නිව්මෝනියාව එන එකටයි ඇන්ටිබයොටික්ස් දෙන්නෙ. කොරෝනා වලින් ගොඩ ආවොත් ඉමියුනිටි හැදෙනවා
Man nam kiyanne oy marana danduwama deela thiyena unwa ganna one owa test karanna.

Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna?


Curfew dammata passe parana naki kukullu tika okkoma log wela.![]()
මේ හුරතලේ මදිද උඹලටApi bung wayasai nw kisi hurathal gaathiyak nae Pavithra devi ge...
Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna? Man nam kiyanne oy marana danduwama deela thiyena unwa ganna one owa test karanna.
The Chinese did try the blood plasma from recovered patients on seriously infected patients. Since nothing in China gets published openly, no one knows the exact outcome.කොරෝනා රෝගීන් ගණන 76 ක් දක්වා ඉහළට
අද 4+...ඔහොමම අඩු වෙලා යයි නේද සිංහලු .....?



කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක්
March 21, 2020 02:12 pm ada derana
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.
එය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා නිරෝධාන කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීවවිද්‍යාත්මක න්‍යෂ්ටික අවි සඳහා පුහුණු වු බලගණය මෙහෙයවු ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර ද මෙම අවස්තාවට එක්ව සිටියේය.
මේ අතර මුල්ලේරියාව මූලික රෝහල අද සිට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට රජය පියවර ගෙන තිබේ.
ඒ පිළිබද සොයා බැලීම සදහා අද (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද රෝහල වෙත පැමිණියේය.
මේ අතර හොමාගම මූලික රෝහල අද සිට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට රජය පියවර ගෙන තිබේ.
එමෙන්ම කොරෝනා වෛරසය මැඩලීමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කර තිබේ.
![]()
Hope for the best, prepare for the worst

ඒ අතින් අනිත් රටවල් වලට වඩා නම් ගොඩක් හොඳයි...මිනිස්සුත් කියන දේ අහනවනම් ගොඩක් හොඳයි...

ඒ අතින් අනිත් රටවල් වලට වඩා නම් ගොඩක් හොඳයි...මිනිස්සුත් කියන දේ අහනවනම් ගොඩක් හොඳයි...

සිංහලයා හොදයි තමයි.![]()
අදත් ඇවිදිනවා.
අද අපේ පාරේ 200ක් වත් යන්න ඇති...scooter වල යන වෙසාවෝ තමයි ගොඩක්ම වැඩි..

.
සිංහලු කියන දේ අහන්නේ නෑ බන්...අදත් ඇවිදිනවා.
අද අපේ පාරේ 200ක් වත් යන්න ඇති...scooter වල යන වෙසාවෝ තමයි ගොඩක්ම වැඩි..
.
