Shutdown Srilanka Sajith Premadasa

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පව් දෙයියනේ සජ්ජ කුක්කො මේ ටිකේ කුණු බැනුම් අහගෙන කරගෙන ගිය වැඩේ මේ මෝඩya වචන දෙකෙන් කාල දැම්මනෙ.. :lol::lol::lol::lol:

    :lol: :rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මූ මෝඩයා කියලා පිටරටවල උනුත් දන්නව.පට්ටම මෝඩයෙක්.මූ ජනාදිපති වෙලා හිටියනම් බලාගන්න තිබ්බ සෙල්ලම
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මූ මෝඩයා කියලා පිටරටවල උනුත් දන්නව.පට්ටම මෝඩයෙක්.මූ ජනාදිපති වෙලා හිටියනම් බලාගන්න තිබ්බ සෙල්ලම

    පපුව පැලෙයි බ්රෝ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල මේ ගත කරන්නෙ ජීවිතේ අන්තිම දවස් කිහිපය වෙන්න ඇති බං.
    ඒ දවස් ටිකේවත් තව මනුස්සයෙක්ගෙ වැරැද්දකට හිනා නොවී හොඳ දෙයක් කරගෙන ඉඳපල්ලකො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    උඹල මේ ගත කරන්නෙ ජීවිතේ අන්තිම දවස් කිහිපය වෙන්න ඇති බං.
    ඒ දවස් ටිකේවත් තව මනුස්සයෙක්ගෙ වැරැද්දකට හිනා නොවී හොඳ දෙයක් කරගෙන ඉඳපල්ලකො.

    එතුමා දුකෙන් ගෙදරට වෙලා ඉන්න මහ ජනයාගේ විනෝදාස්වාදය පිණිස හිතලම කියපු කතාවක් ඒක, වැරැදිලා කිව්ව නෙමේ

    එතුමගෙ උතුම් අරමුණට වින කටින්න එපා :no:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584825308851.jpg