Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Do not take painkillers at any cost please.

    Pain killers mean NSAIDS like diclofenac, ibuprofen


    "මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය"

    මේ බෙහෙතේද අර side effects තියෙනවා කියන්නේ .
    නැත්තන් අර බෙහෙත් දෙකක් එකට එකතු කරලා දෙන බෙහෙත් දෙකඩ
    වකුගඩු අස්ථි වලට හොද නැත්තේ ? :nerd::nerd:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඊයෙ 297000 තිබ්බ කවුන්ට් එක අද බලනකොට 307000
    ඒ කියන්නෙ අලුත් කේසස් 10000 ක්
    ඉතාලියට නම් දැන් කරන්න දෙයක් නෑ
    ඇමරිකාවත් ඉන්නෙ හයි රිස්ක් එකේ, බෙහෙතක් නම් හොයාගන්නම වෙනවා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය"

    මේ බෙහෙතේද අර side effects තියෙනවා කියන්නේ .
    නැත්තන් අර බෙහෙත් දෙකක් එකට එකතු කරලා දෙන බෙහෙත් දෙකඩ
    වකුගඩු අස්ථි වලට හොද නැත්තේ ? :nerd::nerd:

    Mekeda koheda thamayi...eeye news walata kawruhari kiwwa wage mathakayi...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Germany wala un kiyana de ahanne ma na lu bung

    Italy th same lu

    lankwe oya fb wala ape un marenna haduwata ape un pissu kelinawa kiyala ape un hodaiyi bung :):)

    ඉතාලි නම් මෙලෝ රහක් නෑ
    තාම ලැජ්ජ නෑ..
    කිසි ගානක් නෑලු
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,127
    5,985
    113
    දේශීය වෛද්‍යවරුන් පිරිසක් දිවි පරදුවට තබා කොරෝනාවට බෙහෙත් හොයන පින්තූරයක් ❤️

    dsLlFNY.jpg

    මේක සොදුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක්.:lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Paracetamol ගත්තට කමක්නැහැ නේද ?

    The French warn not to take NSAIDS.. But others in the UK, USA etc says not enough scientific evidence, WHO says they are aware of the concerns -

    So it's better to avoid those and take Paracetamol as the member Ridila wrote ...:)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,205
    164,288
    113
    එකමත් එක රටක
    චීනය පොඩ්ඩක් පැත්තකින් තියල අනික් රටවල් වල දැනට අවසන් තීරණයක් තියන(closed cases) අරගෙන බැලුවොත් තත්වය වෙනම අවුලක්. :no:
    කොහොම හරි අනිතිමටම වෙන්න පුලුවන් දේවල් තියෙන්නේ දෙකයි නේ. එක්කෝ හොදවෙනවා, නැත්නම් මැරෙනවා.

    Death : Recovered Ratio (කීදෙනෙක් මැරෙද්දි කීදෙනෙක් හොද වෙලාද කියලා බැලුවොත් )

    Italy 4,825 : 6,072
    USA 344 : 176
    Spain 1,378 : 2,125
    Germany 84 : 209
    France 562 : 1,587
    Switzerland 80 : 131
    UK 233 : 93
    :oo:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    PCM අවුලක් නෑ.


    Corona virus 2 ක් තියනවද බන්...
    europe වල පැතිරෙන විදිහට මේක South asia වල පැතිරෙන්නෙ නැත්තෙ ඇයි.. තාම ඉන්දියාවෙ දරුණුවට නැති එකයි පුදුම.
     
    Status
    Not open for further replies.