Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගෙදරට වෙලා ඉන්න එකේ බලන්න ⁣ හොද triller film ටිකක් කියපං කෝ. ඉන්දියන් සිරියල් කිලර් හොද ෆිල්ම් මොනාද
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    64363.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සිය නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටී.

    තමන් අවසන් සතියේ එංගලන්තයේ සිට මෙරටට පැමිණීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

    මෙරටට පැමිණි වහාම ළඟම පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වූ බවත් ඉන්පසු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි තම නිවසේ සිට නිරෝධායනය වන බවත් ඔහු පැවසීය.

    තමන් තම පවුලේ සාමාජිකයන් සමග හෝ සමීපව කටයුතු නොකරන බවත් එය අසීරු දෙයක් වුවද රට වෙනුවෙන්, පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් එසේ සිදුකරන බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා බව කියවෙන දේවගැතිවරයාගේ දේව මෙහෙයට එකතු වූ ජනතාව සොයයි

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ස්විට්සර්ලන්ත දේවගැතිවරයා විසින් යාපනය, අරියාලෙයි ප‍්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ දේවමෙහෙයට සහභාගි වූ පුද්ගලයින් සොයා ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශ උතුරේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
    ඊට එක්වූ පුද්ගලයින් 8 දෙනෙකු වව්නියාව ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.
    කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන ස්විට්සර්ලන්ත දේවගැතිවරයා යාපනය නගරයේ වෙළද සැල් කිහිපයකට සහ බැංකු දෙකකට ගොස් ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
    මේ හේතුවෙන් යාපනය නගරය විෂබීජහරණය කිරීමටයි යාපනය සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත්තේ.
    Deva Meheya Paster (1).jpg

    Deva Meheya Team.jpg

    53553.JPG

    4342434.JPG


     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රජය දෙන උපදෙස්වලට අවනත නොවුනොත් කොරෝනා සීග්‍රයෙන් පැතිරීමේ අවධානමක්

    රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව අවනත නොවුවහොත් කොරෝනා වෛරසය රට තුළ සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ දැඩි අවධානයක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
    කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයටද දරාගත නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
    එම අවදානම් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අමෙරිකාවේ එම්. ඞී. ඇම්ඩර්සන් පිළිකා රෝහලේ සහ අමෙරිකාවේ වූෂ්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන් යටතේ රෝගීන් රැසක් එකවර එකතු වුවහොත් රෝහල් තුළ කටයුතු සිදු කර ගැනීමට අපහසු වෙන බවයි. අද ලෝකයේ බොහෝ රටවලට සිදුව ඇත්තේ එවැනි තත්ත්වයක් බවත් කියා සිටියා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,707
    28,636
    113
    Corona hinda godak relegions welatath kela wena scene ekak tiyenne :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,129
    72,280
    113
    මාලඹේ
    Corona hinda godak relegions welatath kela wena scene ekak tiyenne :dull:

    මීළග සර්ව බලධාරි දෙවියා කොරෝනා තමා .
    ලෝකෙම දේවස්ථාන සතියෙන් වහලා දැම්මා :lol::lol:
     
    Status
    Not open for further replies.