Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,827
    31,611
    113
    චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමේ තීරණයක්.:no::no::angry::oo:

    තත්වය බරපතලයි ද?:oo: ගත්ත වගේ නමේ හැබැයි ආපහු ගෙවන්නත් ඕන. දැන් අදායමක් උපයන්නෙ නැති රටක් විදියට කොහොමද ගෙවන්නේ?:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තත්වය බරපතලයි ද?:oo: ගත්ත වගේ නමේ හැබැයි ආපහු ගෙවන්නත් ඕන. දැන් අදායමක් උපයන්නෙ නැති රටක් විදියට කොහොමද ගෙවන්නේ?:baffled:

    සල්ලි අච්චුගහල ටික ටික ගෙවනව :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තත්වය බරපතලයි ද?:oo: ගත්ත වගේ නමේ හැබැයි ආපහු ගෙවන්නත් ඕන. දැන් අදායමක් උපයන්නෙ නැති රටක් විදියට කොහොමද ගෙවන්නේ?:baffled:

    ගෙවන්න වෙන්නෙ ජීවත් වෙලා හිටියොත්නේ. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,827
    31,611
    113
    ගෙවන්න වෙන්නෙ ජීවත් වෙලා හිටියොත්නේ. :lol:

    අද කිවිසුම් දෙකක් ගියා බං. හිතට නිකං මොකද වගේ හුළඟින් ඇවිත් බෝවෙනවද කියලත් හිතෙනවා...:rolleyes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,299
    5,420
    113
    චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමේ තීරණයක්.:no::no::angry::oo:

    yako Zimbabwe wage wei mehema gaththoth

    Weelbarrow eke salli dan yanne
    :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මැදමුල්ලන press එකේද? සිරිකොත press එකේද? :rolleyes:

    උබ කැමති නැති උනාට ලන්කාවෙ මිනිස්සු හරි කැමති රනිල්ට මහින්දට සජිත්ට හරි යනවට
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    උබ කැමති නැති උනාට ලන්කාවෙ මිනිස්සු හරි කැමති රනිල්ට මහින්දට සජිත්ට හරි යනවට

    :oo:
     
    Status
    Not open for further replies.