Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ITALY

    Screenshot_3.jpg

    Screenshot_2.jpg

    Screenshot_4.jpg

    Screenshot_5.jpg

    2414241.jpg

    https://www.worldometers.info/coronavirus/country/italy/

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    කාමර 150 ක අතිසුඛෝපභෝගී Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

    ගාල්ලේ සංචාරක හෝටල් දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවලට

    ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට ලබාදී තිබේ.

    මේව නම් වැඩක් නෑ බන්.. දැන් මැති ඇමතිල ඇතුලු ඉහලම ඉන්න හිපාටුවන්ට මේ කොරෝනා හැදුනොත් උන්ට පිටරට යන්න බෑ බේත් ගන්න. මෙහෙම තමා බේත් ගන්න වෙන්නෙ. එත්කොට උන්ගෙ පවුල් වල උන්ට නිරෝධානයට යන්න වෙනව. ඒතකොට ඔය ප්‍රභූ හැතිකරේගෙ ළමයිනුයි ගෑනුයි මේවට තමා යන්නෙ. උන්ට ගෙදර හිටියට වඩා ආතල්. මේ කාමර එකක්වත් සාමාන්‍ය ජනතාව වෙන අපි උබලට ලැබෙන්නෙ නෑ. දැන්මම උන් මේව රිසව් කරන් ඇති ඕනෙ උනොත් උන්ගෙ සුඛ විහරයට ගන්න. උන් අපේ සල්ලි ගසාකාල කාල ඉන්නකම් සැප අරන් මැරෙන්න යද්දිත් සැප..:(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    සියලුම ජංගම-ඍජු හා කේබල් ටීවි සේවා සපයන්නන්ගෙන් සහන කාලයක්

    NetFlix, Amazon Prime & Hulu should give free subscription to those who are working from home these days.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේව නම් වැඩක් නෑ බන්.. දැන් මැති ඇමතිල ඇතුලු ඉහලම ඉන්න හිපාටුවන්ට මේ කොරෝනා හැදුනොත් උන්ට පිටරට යන්න බෑ බේත් ගන්න. මෙහෙම තමා බේත් ගන්න වෙන්නෙ. එත්කොට උන්ගෙ පවුල් වල උන්ට නිරෝධානයට යන්න වෙනව. ඒතකොට ඔය ප්‍රභූ හැතිකරේගෙ ළමයිනුයි ගෑනුයි මේවට තමා යන්නෙ. උන්ට ගෙදර හිටියට වඩා ආතල්. මේ කාමර එකක්වත් සාමාන්‍ය ජනතාව වෙන අපි උබලට ලැබෙන්නෙ නෑ. දැන්මම උන් මේව රිසව් කරන් ඇති ඕනෙ උනොත් උන්ගෙ සුඛ විහරයට ගන්න. උන් අපේ සල්ලි ගසාකාල කාල ඉන්නකම් සැප අරන් මැරෙන්න යද්දිත් සැප..:(
    උඹට තේරුණා...:(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළට යාමේදී ආරක්ෂක පියවර අනුගමනය කරන්න - සෞඛ්‍ය අංශ

    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු භාණ්ඩ මිලදීගැනීමට යාමේදී ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
    වෙළඳසැල්වලට භාණ්ඩ මිලදී ගැනීමට ගොස් පෝලිම්වල රැදී සිටියදී දෙදෙනෙකු අතර මීටරයක පමණ දුරක් පවත්වා ගන්නා ලෙසයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා ඉල්ලා සිටියේ.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    මේව නම් වැඩක් නෑ බන්.. දැන් මැති ඇමතිල ඇතුලු ඉහලම ඉන්න හිපාටුවන්ට මේ කොරෝනා හැදුනොත් උන්ට පිටරට යන්න බෑ බේත් ගන්න. මෙහෙම තමා බේත් ගන්න වෙන්නෙ. එත්කොට උන්ගෙ පවුල් වල උන්ට නිරෝධානයට යන්න වෙනව. ඒතකොට ඔය ප්‍රභූ හැතිකරේගෙ ළමයිනුයි ගෑනුයි මේවට තමා යන්නෙ. උන්ට ගෙදර හිටියට වඩා ආතල්. මේ කාමර එකක්වත් සාමාන්‍ය ජනතාව වෙන අපි උබලට ලැබෙන්නෙ නෑ. දැන්මම උන් මේව රිසව් කරන් ඇති ඕනෙ උනොත් උන්ගෙ සුඛ විහරයට ගන්න. උන් අපේ සල්ලි ගසාකාල කාල ඉන්නකම් සැප අරන් මැරෙන්න යද්දිත් සැප..:(

    අපේ කැරියල කියන විදියට මේකේ අවුලක් නැහැ බන්.
    තනි කාමර වල ඉදන් isolate වෙන්න නම් ප්‍රයිවෙට් ජෙට් වලින් ලංකාවට එන්න ඕන කියාගෙනනෙ අපේ එවුන් හිටියේ.
    දැන් ඉතින් ඔය කියන මට්ටමේ සල්ලි තියෙන එවුන් තමයි ඇමති පුත්තු ටික.
    එතකොට ලංකාවේ කැරියොන්ගේ ලොගික් වලට අනුව ඕකේ වැරද්දක් නැහැ...
    සිංහලුන්ට කොහොමත් උහුලන්න බැරි එහා ගෙදර එකා ඔහොම තැනක ඉදන් බෙහෙත් ගත්තොත් තමයි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Unemployment rate quadruples in Israel

    Unemployment in Israel surged to 16.5%, the country's Employment Service said in a statement Sunday morning, up from around 4% before the coronavirus outbreak began.

    More than 500,000 workers registered for unemployment benefits with the Employment Service in March alone.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හෙට-අනිද්දා වෙළෙඳපොළ නිවාඩු ලෙස නම් කරයි

    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) වෙළෙඳපොළ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.
    ඒ අනුව එම දිනවලදී වෙළෙඳපොළ ගනුදෙනු සිදුනොවන බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.
     
    Status
    Not open for further replies.