මේව නම් වැඩක් නෑ බන්.. දැන් මැති ඇමතිල ඇතුලු ඉහලම ඉන්න හිපාටුවන්ට මේ කොරෝනා හැදුනොත් උන්ට පිටරට යන්න බෑ බේත් ගන්න. මෙහෙම තමා බේත් ගන්න වෙන්නෙ. එත්කොට උන්ගෙ පවුල් වල උන්ට නිරෝධානයට යන්න වෙනව. ඒතකොට ඔය ප්‍රභූ හැතිකරේගෙ ළමයිනුයි ගෑනුයි මේවට තමා යන්නෙ. උන්ට ගෙදර හිටියට වඩා ආතල්. මේ කාමර එකක්වත් සාමාන්‍ය ජනතාව වෙන අපි උබලට ලැබෙන්නෙ නෑ. දැන්මම උන් මේව රිසව් කරන් ඇති ඕනෙ උනොත් උන්ගෙ සුඛ විහරයට ගන්න. උන් අපේ සල්ලි ගසාකාල කාල ඉන්නකම් සැප අරන් මැරෙන්න යද්දිත් සැප..
කාමර 150 ක අතිසුඛෝපභෝගී Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට
ගාල්ලේ සංචාරක හෝටල් දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවලට
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට ලබාදී තිබේ.

සියලුම ජංගම-ඍජු හා කේබල් ටීවි සේවා සපයන්නන්ගෙන් සහන කාලයක්
උඹට තේරුණා...මේව නම් වැඩක් නෑ බන්.. දැන් මැති ඇමතිල ඇතුලු ඉහලම ඉන්න හිපාටුවන්ට මේ කොරෝනා හැදුනොත් උන්ට පිටරට යන්න බෑ බේත් ගන්න. මෙහෙම තමා බේත් ගන්න වෙන්නෙ. එත්කොට උන්ගෙ පවුල් වල උන්ට නිරෝධානයට යන්න වෙනව. ඒතකොට ඔය ප්‍රභූ හැතිකරේගෙ ළමයිනුයි ගෑනුයි මේවට තමා යන්නෙ. උන්ට ගෙදර හිටියට වඩා ආතල්. මේ කාමර එකක්වත් සාමාන්‍ය ජනතාව වෙන අපි උබලට ලැබෙන්නෙ නෑ. දැන්මම උන් මේව රිසව් කරන් ඇති ඕනෙ උනොත් උන්ගෙ සුඛ විහරයට ගන්න. උන් අපේ සල්ලි ගසාකාල කාල ඉන්නකම් සැප අරන් මැරෙන්න යද්දිත් සැප..![]()

NetFlix, Amazon Prime & Hulu should give free subscription to those who are working from home these days.

NetFlix, Amazon Prime & Hulu should give free subscription to those who are working from home these days.


මේව නම් වැඩක් නෑ බන්.. දැන් මැති ඇමතිල ඇතුලු ඉහලම ඉන්න හිපාටුවන්ට මේ කොරෝනා හැදුනොත් උන්ට පිටරට යන්න බෑ බේත් ගන්න. මෙහෙම තමා බේත් ගන්න වෙන්නෙ. එත්කොට උන්ගෙ පවුල් වල උන්ට නිරෝධානයට යන්න වෙනව. ඒතකොට ඔය ප්‍රභූ හැතිකරේගෙ ළමයිනුයි ගෑනුයි මේවට තමා යන්නෙ. උන්ට ගෙදර හිටියට වඩා ආතල්. මේ කාමර එකක්වත් සාමාන්‍ය ජනතාව වෙන අපි උබලට ලැබෙන්නෙ නෑ. දැන්මම උන් මේව රිසව් කරන් ඇති ඕනෙ උනොත් උන්ගෙ සුඛ විහරයට ගන්න. උන් අපේ සල්ලි ගසාකාල කාල ඉන්නකම් සැප අරන් මැරෙන්න යද්දිත් සැප..![]()
NetFlix, Amazon Prime & Hulu should give free subscription to those who are working from home these days.



