මටනම් හිතෙන්නේ මේකේ කෙලවරක් නැ. අන්න ඇමරිකාවේ 9000+ ගානක්. චීන්නු හැදුව කිව්වා, USA හැදුව කිව්වා. අන්තිමට දෙගොල්ලොම මැරෙනවා.
හ්ම්ම්...මටත් හිතෙන්නේ හරි බෙහෙතක් එනකන් කෙළවරක් නෑ වගේ
මටනම් හිතෙන්නේ මේකේ කෙලවරක් නැ. අන්න ඇමරිකාවේ 9000+ ගානක්. චීන්නු හැදුව කිව්වා, USA හැදුව කිව්වා. අන්තිමට දෙගොල්ලොම මැරෙනවා.
කවුරු හරි කියපන් අගහරුවාදා හවස 2 ට දාන ඇදිරි නීතිය අයින් වෙන්නෙ කවද ද කියල?![]()
අැඳිරිනීතිය අයින් කරලද බං?මම පන්නිපිටියේ.ෂාමසි අැරලද දන්නෙ නෑ..බෙහෙත් වගයක්ග න්න යන්න ඕන..
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටිනවා.
ඊයේ (22) දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 09 දෙනෙක් සොයා ගෙන ඇති බවයි එහි දැක්වෙන්නේ.

Hemas eke ෆාමසිඑක ඇරල, පන්නිපිටිය නර්සිං හෝම් එකෙත් ඇරල ඇති කෝල් කරලා බලන්න
අැඳිරිනීතිය අයින් කරලද බං?මම පන්නිපිටියේ.ෂාමසි අැරලද දන්නෙ නෑ..බෙහෙත් වගයක්ග න්න යන්න ඕන..

umba condom pack ekak gannane oya hoyanne![]()
නෑ බං..වයිෆ්ගෙ තාත්තට බෙහෙත් වගයක් ගන්න..මට පොඩ්ඩක් කියපන් කැස්බෑව පැත්තට අද කර්ෆියුද කියල
යකෝ කොළඹ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය අයින් කරලා නෑ උබල කොහෙවත් යන්න එපා.

ape wun parata bahalada danatama?කලුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 4 දෙනෙක් Coronavirus ආසාදිත බවට තහවුරු කෙරේ. Tourist guide කෙනෙක් සහ තවත් තිදෙනෙක්. අලුතින් clusters හැදෙමින් පවතී. ඔබේ safety ක්‍රියාමාර්ග තව තවත් දැඩි කරන්න මිතුරනි...
මේක ඇත්තද ? ඒ කියන්නේ දැන් 90+ ද ?