Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මටනම් හිතෙන්නේ මේකේ කෙලවරක් නැ. අන්න ඇමරිකාවේ 9000+ ගානක්. චීන්නු හැදුව කිව්වා, USA හැදුව කිව්වා. අන්තිමට දෙගොල්ලොම මැරෙනවා.

    හ්ම්ම්...මටත් හිතෙන්නේ හරි බෙහෙතක් එනකන් කෙළවරක් නෑ වගේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    කවුරු හරි කියපන් අගහරුවාදා හවස 2 ට දාන ඇදිරි නීතිය අයින් වෙන්නෙ කවද ද කියල?:oo:

    අඟහරුවාදා 6 ට ඉවත් කරන එක දාන දවසක් පසුව දැනුම් දෙනව කියල කිව්වෙ. අඟහරුවාදා 2 ට ආපහු දානව කිව්වෙ නෑ.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම ත් පාර පැත්තෙ ගිහින් ආවෙ. අවුලක් නෑ බහුතරයක් මිනිස්සු මස්ක් දාගෙන යනවා , කඩවල් වලත් අදාළ පරතරය තියන් තිබ්බ,
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අැඳිරිනීතිය අයින් කරලද බං?මම පන්නිපිටියේ.ෂාමසි අැරලද දන්නෙ නෑ..බෙහෙත් වගයක්ග න්න යන්න ඕන..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අැඳිරිනීතිය අයින් කරලද බං?මම පන්නිපිටියේ.ෂාමසි අැරලද දන්නෙ නෑ..බෙහෙත් වගයක්ග න්න යන්න ඕන..

    Hemas eke ෆාමසිඑක ඇරල, පන්නිපිටිය නර්සිං හෝම් එකෙත් ඇරල ඇති කෝල් කරලා බලන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට පොඩ්ඩක් කියපන් කැස්බෑව පැත්තට අද කර්ෆියුද කියල
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කලුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 4 දෙනෙක් Coronavirus ආසාදිත බවට තහවුරු කෙරේ. Tourist guide කෙනෙක් සහ තවත් තිදෙනෙක්. අලුතින් clusters හැදෙමින් පවතී. ඔබේ safety ක්‍රියාමාර්ග තව තවත් දැඩි කරන්න මිතුරනි... 🙏



    මේක ඇත්තද ? ඒ කියන්නේ දැන් 90+ ද ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටිනවා.

    ඊයේ (22) දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 09 දෙනෙක් සොයා ගෙන ඇති බවයි එහි දැක්වෙන්නේ.

    :rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Hemas eke ෆාමසිඑක ඇරල, පන්නිපිටිය නර්සිං හෝම් එකෙත් ඇරල ඇති කෝල් කරලා බලන්න

    Thanks bro+++14
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    අැඳිරිනීතිය අයින් කරලද බං?මම පන්නිපිටියේ.ෂාමසි අැරලද දන්නෙ නෑ..බෙහෙත් වගයක්ග න්න යන්න ඕන..

    umba condom pack ekak gannane oya hoyanne :lol::lol:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යකෝ කොළඹ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය අයින් කරලා නෑ උබල කොහෙවත් යන්න එපා.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කලුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 4 දෙනෙක් Coronavirus ආසාදිත බවට තහවුරු කෙරේ. Tourist guide කෙනෙක් සහ තවත් තිදෙනෙක්. අලුතින් clusters හැදෙමින් පවතී. ඔබේ safety ක්‍රියාමාර්ග තව තවත් දැඩි කරන්න මිතුරනි... 🙏



    මේක ඇත්තද ? ඒ කියන්නේ දැන් 90+ ද ?

    Kawda kiwwe ban?? Ema katawak yanwa me patte
     
    Status
    Not open for further replies.