දොස්තර පුංචි පේමදාස

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දොස්තර පුංචි පේමදාස

    z_p05-ASajith-prom.jpg




    උබලත් ක්ලෝරො කුයීන් හරි පකනීල් හරි බොන්න එපා මූ කියෙව්වට . ශට්ඩවුන් වෙලා යයි . කොහොමත් ඇටෙන්ඩන්ට්ල හිතාගෙන ඉන්නෙ දොස්තරල කියල තමා .:rofl::rofl::rofl::rofl::rofl::rofl:



    ගෙදර ඉන්න දවස් ටිකේ හොද ආතල් එකක් දෙයි වගේ
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    z_p05-ASajith-prom.jpg




    උබලත් ක්ලෝරොෆ්ලුවොරො කුයීන් හරි පකනීල් හරි බොන්න එපා මූ කියෙව්වට . ශට්ඩවුන් වෙලා යයි . කොහොමත් ඇටෙන්ඩන්ට්ල හිතාගෙන ඉන්නෙ දොස්තරල කියල තමා .:rofl::rofl::rofl::rofl::rofl::rofl:



    ගෙදර ඉන්න දවස් ටිකේ හොද ආතල් එකක් දෙයි වගේ


    :no::no::no:

    90797699_10219767724290937_5612809548998901760_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    ඇදිරිනීතිය චන්ද ගුන්ඩුවකි
    “ක්ලෝරොක්වීනින් බොන්න එපා ප්ලැකනිල් බොන්න " :oo:

    අන්න දැන්ම අපේ මෝඩයන් ෆාමසි ගානේ හොයනවාලු බොන්න .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න දැන්ම අපේ මෝඩයන් ෆාමසි ගානේ හොයනවාලු බොන්න .

    ඕකුන් මැරෙන්නෙ cardiac arrhythmia ඇවිල්ල. CQ, HCQ වලින් Long QT එන්න පුලුවන් finally Torsades De Pointes වෙලා මැරෙන්නෙ. ගොන් හැත්ත.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකුන් මැරෙන්නෙ cardiac arrhythmia ඇවිල්ල. CQ, HCQ වලින් Long QT එන්න පුලුවන් finally Torsades De Pointes වෙලා මැරෙන්නෙ. ගොන් හැත්ත.

    මොනාවද බන් ඔය කියවන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනාවද බන් ඔය කියවන්නේ

    ඔලුව වෙහෙසන්න එපා ඔව්වා තේරුම් ගන්න. හිතුමනාපෙට HCQ අරන් හාර්ට් එකේ ප්‍රොබ්ලම්ස් ඇවිත් වැලිගම්පිටි සැපැත් වෙන්න පුලුවන්.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Pharmacy walin over the counter denna thahanam kala cq and hcq, namuth samahara pharmacy denawa mona thahanama demmath, Hebei pls mewa aragena bonna yanna epa, hospital walin nikan meka denne nehe, Covid 19 positive wena ayat witarai denne, ekatath Contraindicatipns tynwa balanna, ewa balalai denne.. E hnda sakayak tynwanam Hospital ekata ghilla check kraganna, beheth karaganna yanna epa eka ekaa kiwwata, issarahata thawa leedu wediwei, e hnda parissamin inna.. Thawama api loku community spread level ekakata awilla nehe, namith pereda Jaffna wala una pastor ge scene ekath ekka community ekata spread weema lokuwata yanna ida tynwa.. Be safe, stay at home..
    Kadawal ganey, bodi pooja ganei ringanna yannna epa
    ..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    unp ගොබ්බයො තම දැන් ඕක හොයන බිල මැරෙන්නේ. උන්ට සජිත් දෙය්යෝ වගේ නේ.
    ආණ්ඩුව 2/3 ගනී කොහොමත්, UNP එකට vote කරන ගොබ්බයො ටික මැරිලා ගියාම.


    සජිත්, රාජපක්ෂ කොන්ත්‍රාත්තුවක් ද මන්ද කරන්නේ, UNP එක විනාස කරන්න