Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6.00 ට ඉවත් කෙරේ. හෙට දහවල් 12.00 සිට (27) සිකුරාදා උදෑසන 6.00 දක්වා යළි ඇඳිරි නීතිය පනවයි - PMD
#lka #News1st
Update: එම දිස්ත්‍රික්කවලට ලබන 27 වැනි දා දහවල් 12.00 සිට යළි ඇඳිරි නීතිය පනවනු ලබයි - PMD
#lka #News1st

කොළඹ ගම්පහ ඉන්න අය මැරෙන්නෙ කෑම නැතුව පව් ඉතිං. :dull:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Lankaweth hoda ganak hambela wage tchara adiri nithi danne.news walata denne ne wage
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Lankaweth hoda ganak hambela wage tchara adiri nithi danne.news walata denne ne wage




    Hanganna deyak na ban. lankawe owa hanganna baa. eliyata enawa wada karana ewungen. danata critical wenne Jaffna thama. Paster karaya okkotoma bedala athi
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලා කඩේ ගියාද සිංහලු.
    සැමනුයි පරිප්පු තිබ්බද හැමෝටම ඇති වෙන්න.
    දුප්පත් මිනිස්සු බඩු ගන්න ඇවිල්ලා හිටියද.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලා කඩේ ගියාද සිංහලු.
    සැමනුයි පරිප්පු තිබ්බද හැමෝටම ඇති වෙන්න.
    දුප්පත් මිනිස්සු බඩු ගන්න ඇවිල්ලා හිටියද.

    reputation_neg.gif
    Coronavirus (Covid19)... 03-23-2020 01:16 PM Ube ammage oluwa gihin check karaganna kiyapan uba wage wesige ballek waduwata.

    අම්මව එවපං වොෂ් දාලා එන්න කියපං ඒ ගෑණිට. :P
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

    කොළඹ සිටින චීන තානාපතිවරයා හරහා මෙම විශේෂ දැනුම් දීම කර ඇත.

    ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතකට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ පිරිසක් එවීමට සූදානමින් සිටින බවද සදහන් කර ඇත.

    ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනය සදහා මේ වන විට සිදු කරමින් ඇති වැඩපිලිවෙල අගය කර ඇති චීනය තව දුරටත මහාජන සහාය ලබා දුනහොත් ඉතා ඉක්මනින් කොරෝනා වසංචගතය ශ‍්‍රී ලංකාවෙන් පහව යනු ඇතැයිද පවසා තිබේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

    කොළඹ සිටින චීන තානාපතිවරයා හරහා මෙම විශේෂ දැනුම් දීම කර ඇත.

    ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතකට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ පිරිසක් එවීමට සූදානමින් සිටින බවද සදහන් කර ඇත.

    ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනය සදහා මේ වන විට සිදු කරමින් ඇති වැඩපිලිවෙල අගය කර ඇති චීනය තව දුරටත මහාජන සහාය ලබා දුනහොත් ඉතා ඉක්මනින් කොරෝනා වසංචගතය ශ‍්‍රී ලංකාවෙන් පහව යනු ඇතැයිද පවසා තිබේ.

    ඇයි චීන අපිට මෙච්චර ලව් :rolleyes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මමත් ගියා town එකට, පොඩි දුර නිසා වගේම අපේ සිංහලු අති විශිෂ්ට :-)D) නිසා කෝකටත් කියල පයින්ම ගියා...:yes::yes::yes: සමහර තැන වල පෝලින් වල ලස්සනට මීටරයක දුර තියාගෙන, සමහර තැන් වල මීටරය සහ සෙන්ටිමීටරය පටලවාගෙන...එකා පිට එකා නැගල පොරකනවා... :(:( ඒ අතර දැඩි වලි, පෝලිම පැන්න කියල... :angry: :angry: video පාරක් දාගන්නත් හිතල ආයිත් එහෙම්ම ගෙදර එන්න අවා ඕනි දේවලුත් අරගෙන....වෙලාවට පයින් ගියේ, එන්න බෑ town එකේ හැම පාරක්ම block වෙලා, පයින් එන්නත් බෑ ටිකක් දුර පාරකින් ගෙදර ආවා...එපා උනා, කලකිරුණා සිංහලු, මුන්ව හදන්න බෑ...පොරකන එකේ සීමාවක් නෑ...කිසිම විනයක් නෑ.....:(:(:(
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    reputation_neg.gif
    Coronavirus (Covid19)... 03-23-2020 01:25 PM උඹේ අම්මගේ පුක නම් සුදුයි. ඒත් පුක් හිල වටේ &#

    ලැප් පේපර් ගන්න සල්ලි නෑ සතියකට සැරයයි පිහ දාන්නෙ.

    Rep power 22 tiyana oyawa dannawa.
    hitiuwe ne naki genunge gu kanawa kiyala. api ammige ewa nisa kewata kamak ne. wena ayage kanna epa. free advise : hoda kema kala dana gu tamai rasa. :love:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Copied from FB:

    The curtain opens: China becomes ill, enters a "crisis" and paralyzes its trade. The curtain closes.
    II. The curtain opens: The Chinese currency is devalued. They do not do anything. The curtain closes.
    III. The curtain opens:: Due to the lack of trade of companies from Europe and the USA that are based in China, their shares fall 40% of their value.
    IV. The curtain opens:: The world is ill, China buys 30% of the shares of companies in Europe and the US at a very low price. The curtain closes.
    V. The curtain opens: China has controlled the disease and owns companies in Europe and the US. And he decides that these companies stay in China and earn $ 20,000Billions. The curtain closes. How is the play called?
    VI: Checkmate!

    ReAmazing but true

    Two videos have passed between yesterday and today that convinced me of something I suspected, but had no basis. It was just my speculation. Now I am convinced that the coronavirus was purposely propagated by the Chinese themselves.
    At first they were too prepared. Three weeks after the start of the roll, 14 12,000-bed hospitals were already under construction. And they really built them in two weeks. Awesome.
    Yesterday they announced that they had stopped the epidemic. They appear in videos celebrating, they announce that they even have a vaccine. How could they create it so quickly without having all the genetic information? Well if you are the owner of the formula it is not difficult at all.
    And today I just saw a video that explains how Den Xiao Ping gave the west a half stick. Due to the coronavirus, the actions of Western companies in China fell dramatically. China I just hope, when they went down enough they bought them. Now the companies,
    Created by the USA and Europe in China with all the technology put in by these exchanges and their capital they passed into the hands of China, which is now rising with all that technological potential and will be able to set prices at will to sell everything they need to the West. How are you?
    None of this could have happened by chance. China who cared that a few old men died? Fewer old-age pensions to pay, but the loot has been huge. And right now the West is financially defeated, in crisis and stunned by the disease. And without knowing what to do.
    Masterfully diabolic. It had to be the communists.

    source? Whatsapp worthy story!
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Covid 19 බකිංහැම් මාළිගයටත් යයි - රැජිණ විශේෂ තීරණයක් ගනී - (Photos)

    මේ මොහොතේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා හෙවත් Covid 19 වෛරසය බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ වාසය කරන බකිංහැම් මාළිගයේ සහයකයෙකුට වැළඳුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ponna huttige puthala mask danneth na , 1m distance eka thiya ganneth na. a maiwata samahara un car purawagena gedara okkoma ekkan awith food city polime innawa. shit :angry::angry:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Covid 19 බකිංහැම් මාළිගයටත් යයි - රැජිණ විශේෂ තීරණයක් ගනී - (Photos)

    මේ මොහොතේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා හෙවත් Covid 19 වෛරසය බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ වාසය කරන බකිංහැම් මාළිගයේ සහයකයෙකුට වැළඳුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    :rofl:නාකි ගෑණි දැන් බයේ ගැහෙනව අැති..මැරෙන්න පුදුම බයකින්නෙ ඉන්නෙ..හැමදාම හෙනසි ෂොට් ඵකකුත් ගහනවලු වැඩි කල් ජීවත් වෙන්න කියල..:rofl:
     
    Status
    Not open for further replies.