සහන පැකේජය

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

    ඒ කියන්නේ hold වෙනවා වගේ දෙයක් නෙමේ නේද? ආයි ගෙවන්න ඕන නෑ නෙ?

    hold wenawa.masa 3 passe gewanna wenawa
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අඩේ අනිත් වාහන තියෙන එඋන්ටත් අඩුම මාසයක් වත් දෙන්න ඕනෙ...යකෝ බිස්නස් කරන එඋන් කෙලම වෙලා ඉන්නේ,,උන් ගැනත් පොඩ්ඩක් හරි හිතන්න වෙයි...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    Credit Card ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත. (max 50000)
    :D:D:D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,314
    12,574
    113
    Piliyandala
    අඩේ අනිත් වාහන තියෙන එඋන්ටත් අඩුම මාසයක් වත් දෙන්න ඕනෙ...යකෝ බිස්නස් කරන එඋන් කෙලම වෙලා ඉන්නේ,,උන් ගැනත් පොඩ්ඩක් හරි හිතන්න වෙයි...

    බුකියේ සංගමයක් තියෙනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,314
    12,574
    113
    Piliyandala
    Credit Card ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත. (max 50000)
    :D:D:D

    "මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගණුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොළී අනුපාතය 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අයකිරීම 50% කින් අඩුකිරීම"

    පොලිය සහ ගෙවිය යුතු අවම ගාස්තුවෙන් අඩු කරල තියෙන්නෙ ක්‍රෙඩිට් පීරියඩ් එක ගැන කියල නෑනෙ
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Meanwhile at Sirikotha
    Sri-Lankan-Prime-Minister-Ranil-Wickremesinghe-1837148.webp
    ANURA.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෙවිය යුතු කාලය මාස 3කින් දීර්ඝ වෙනවා මන් හිතන්නෙ


    ඒක ක්‍රම 2 ක් තියනව මචන්..
    1 - වාරිකය මාස 3 ක් පරක්කු කරන්න පුලුවන්.

    2 - වාරිකය එකතු වෙනව ඒත් කැපෙන්නෙ නැති වෙන්න system එක හදනව (Recovery hold කරනව )

    central bank එකෙන් එන circular එක අනුව තමයි ඉස්සරහට වැඩ ටික තීරනය වෙන්නෙ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    සොරි තමයි, කාර් වෑන් ෆිනෑස් උස්සන්න සීසර් ලා ආවොත් කැහැපන් මූනටම...

    අද පෝලිමේ ඉන්දලා card එකට සල්ලි දැම්මා විතරයි. 😃😃
    එල එල කාටහරි හම්බ උනානේ 👍👍👍
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    corona ivara wetcha dawasata owa okoma allala price wedi karai

    I like that. Price wedi karala badu gahala Thel wedi karala puluwan tharam laaba aran rata hora nokaa naasthi nikara rata diyunu karanawanm mm kemathiy. Ko ithin mun, Sahanamane illanne :angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    I think Gota is reading elakiri posts. Because what we had discussed few days ago are now included in the relief package! Maybe Gota had purchased this site as well:baffled:

    nop... Mr.RT will never sell this site in any circumstances. Probably he gets advice from our posts...Don't forget Mr.Eroson is with us :D