Tnx machan man sinhala eka baluwe. Eke mema danne na





![]()
![]()
andenawa sinhalu...parissam weyalla...wisheshayenma heta...ada dakkane news walata pennuwa meter 1ke parathare...






ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවූ පිරිසක් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්
ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත්නොවී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් නිවේදනය මගින් පොලිසිය දන්වා සිටින්නේ ඔවුන් පිලිබඳ තොරතුරක් වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසයි.
එම නිවේදනය පහතින්.
අපි සිංහලු .. අට ලෝ දහමින් කම්පා වෙන්නේ අඩු වෙන් , මැරෙන්න නම් බය නැ , විදවල මැරෙන එක තම case එක , මැරෙනවා නම් මැරීචදෙන්
