නිරෝධායනයෙන් පැන ගිය අය දුටු තැන අල්ලනු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    නිරෝධායනයෙන් පැන ගිය අය දුටු තැන අල්ලනු

    ගොඩක්ම ඉන්නේ පොඩි උන්. පොඩි උන් ගැනවත් හිතන්නේ නැතුවනේ ,මුන් පැනල තියෙන්නේ. :(

    fJWdsMo.png

    0S6TWOB.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    මොකක්ද බන් මේ? මුන් කාත් එක්ක හරිනේ එන්න ඇත්තේ.. උන් ගේ නම් ටික දැම්මනම් ඉවරනේ?

    අඩෝ මටනම් මේක තේරෙන්නේ නෑ.. මුන් එක්ක ආපු උන් කොරන්ටීන් වෙන්න ගිහින්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    මොකක්ද බන් මේ? මුන් කාත් එක්ක හරිනේ එන්න ඇත්තේ.. උන් ගේ නම් ටික දැම්මනම් ඉවරනේ?

    අඩෝ මටනම් මේක තේරෙන්නේ නෑ.. මුන් එක්ක ආපු උන් කොරන්ටීන් වෙන්න ගිහින්ද?

    ලොකු උන් සෙට් එක දෙමව්පියෝ වෙන්න ඇතිනේ? :baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    ලොකු උන් සෙට් එක දෙමව්පියෝ වෙන්න ඇතිනේ? :baffled:

    නෑ.. එහෙම වෙන්න බෑ.. වයස බලපන්..

    උබ කියන්නේ දෙමව්පියෝ කොරන්ටීන් වෙන්න ගිහින්ද? ගිහින් නම් පබ්ලිශ් කරන්න ඕන නෑ නේ..

    ගිහින් නැත්තම් උන්ගේ නම්නේ බන් මෙහෙම පබ්ලිශ් කරන්න ඕන? :nerd::nerd::nerd:

    මටනම් විකාර වගේ..
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    නෑ.. එහෙම වෙන්න බෑ.. වයස බලපන්..

    උබ කියන්නේ දෙමව්පියෝ කොරන්ටීන් වෙන්න ගිහින්ද? ගිහින් නම් පබ්ලිශ් කරන්න ඕන නෑ නේ..

    ගිහින් නැත්තම් උන්ගේ නම්නේ බන් මෙහෙම පබ්ලිශ් කරන්න ඕන? :nerd::nerd::nerd:

    මටනම් විකාර වගේ..

    නැත්තන් පොඩි කාල් හදපු පාස්පෝට් වෙන්න ඇති දැන් ලොකු වෙලා ඇති,. :P

    අනේ මන්දා මොන හුත්තක්ද කියල. :baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,967
    26,577
    113
    සමහරවිට පොඩි උන් ඉතලි ඉපදුන නිසා හරි පාස්පෝට් ඇති, දෙමව්පියන්ගේ හොර ඒවා :baffled: