Mask ne kiyala minissunta baninna epa

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඔව් ඔව් ඩොක්ටර් සජිත් ප්‍රේමදාස කියන විදිහට කරන්න කියල ලෝක සෞඛ්‍ය සංවිධානෙන් ඔන්න ගෝටා ට නියෝගයකුත් ඇවිල්ල තිබ්බ.:rofl::rofl::rofl:

සංවිධාන වැඩක් නෑ ලොක්කා අසරණ මනුස්ස ජීවිත තමයි වටින්නෙ.
උබට තුන් වේල කන්න සැමන් පරිප්පු ගන්න සල්ලි තිබුනට.
හාල් සේරුවක් ගන්න සල්ලි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ලංකාවේ ජනගහනයෙන් 40% දුක් විදිනවා.

මනුස්ස කම කියලා චූට්ටක් හරි තියනවා කියලා හිතලයි කමෙන්ට් එක දැම්මෙ. :(
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මුකුත් නෑ එදා අපි කියපු වෙලාවෙ බෑන් එක දැම්මා නං. :(

    මේ චන්ද ගුන්ඩු නිසා. එදා වෙල හොයා ගන්න මිනිස්සුන්ට කන්නවත් සල්ලි නෑ. :frown:

    උබලට ඕන ඕන විදිහට වැඩ කරන්නෙ නැ..එදාවේල හොයන මිනිස්සුන්ට සහන දෙනව බය වෙන්ඩ එපා ග්‍රාමසේවක හරහා සියල්ල කරනව ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොරෝනා වයිරස් එක රෙදි කෑල්ලෙන් පෙරන්ඩ බැ කියල කොහෙද හොයාගෙන තියෙන්නෙ??? චිනෙ තනිකර පාවිච් කරන්නෙ දැන් ගෙදර හදපුව හැම්නෙන්ඩ එපා මෙච්චර දෙයක් වෙලා තියෙන වෙලාවකත්..

    Virus Kasippu newi yako redi kellen peranna nedakin gon hutta.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    ඔය මුකුත් නෑ එදා අපි කියපු වෙලාවෙ බෑන් එක දැම්මා නං. :(

    මේ චන්ද ගුන්ඩු නිසා. එදා වෙල හොයා ගන්න මිනිස්සුන්ට කන්නවත් සල්ලි නෑ. :frown:

    බොලා සතුටු කරන්ඩ බෑ

    වුහාන් වල ළමයි ගෙන්නගන්නෙ නැතුව ඉඳල උන්ගෙන් එකෙක් කොරෝන හැදිල මළා නම්, නැත්නම් ඉතාලියෙ ශ්‍රී ලාංකිකයෙක් එහෙ මැරුණ නම් "අනේ අර මනුස්සයට මැරෙන්නවත් තමන්ගෙ රටට එන්න බැරිවුණා, චන්දෙ ඕන වෙනකොට නම් රට විරුවො කියල ගෙන්නගත්තෙ, දැන් ඒ මනුස්සයගෙන් ජීවත් වෙච්ච අහිංසක ගෑනි දරුව කන්නෙ පස්ද, ඔන්න මහ ලොකු නායකය තමන්ගෙ මිනිස්සු රැක්ක හැටි" කියල අඬනව :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංවිධාන වැඩක් නෑ ලොක්කා අසරණ මනුස්ස ජීවිත තමයි වටින්නෙ.
    උබට තුන් වේල කන්න සැමන් පරිප්පු ගන්න සල්ලි තිබුනට.
    හාල් සේරුවක් ගන්න සල්ලි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ලංකාවේ ජනගහනයෙන් 40% දුක් විදිනවා.

    මනුස්ස කම කියලා චූට්ටක් හරි තියනවා කියලා හිතලයි කමෙන්ට් එක දැම්මෙ. :(

    සීයට 40 කට නම් අහේනිය නැ, බොරු දාන එකේ සිමාවක් තියා ගනින් :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලට ඕන ඕන විදිහට වැඩ කරන්නෙ නැ..එදාවේල හොයන මිනිස්සුන්ට සහන දෙනව බය වෙන්ඩ එපා ග්‍රාමසේවක හරහා සියල්ල කරනව ..

    ග්‍රාම සේවක දුප්පත් අසරණ මිනිහට සලකන හැටි අපි දැකලා තියනවා ෆ්‍රෙන් :(
    උබලගෙ බඩට තුන් වේල් 3 වැටෙන නිසා මේවා තේරෙන්නෙ නෑ.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Virus Kasippu newi yako redi kellen peranna nedakin gon hutta.

    පල පොන්නය යන්ඩ මාස්ක් නැතුව පාරෙ යන්ඩ අහල දැන් හුත්තක් කියෝනව..නොදකින් පොන්නය..

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,678
    3,383
    113
    සංවිධාන වැඩක් නෑ ලොක්කා අසරණ මනුස්ස ජීවිත තමයි වටින්නෙ.
    උබට තුන් වේල කන්න සැමන් පරිප්පු ගන්න සල්ලි තිබුනට.
    හාල් සේරුවක් ගන්න සල්ලි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ලංකාවේ ජනගහනයෙන් 40% දුක් විදිනවා.

    මනුස්ස කම කියලා චූට්ටක් හරි තියනවා කියලා හිතලයි කමෙන්ට් එක දැම්මෙ. :(
    ඉතින් බන් උඹ නේ මෙච්චර දවස් මේකේ වැලපුනේ සැමන් පරිප්පු අඩු කරපු එකට. උඹ ටෝක් දුන්නේ අඩු කරපු එක මහලොකු දෙයක් ද කියලනේ. අපි නම් දැනගෙන හිටිය මිනිස්සු දුප්පත් කියල. ඒකයි කීපයක් හරි අඩු කරපු එක ගැන සතුටු උනේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113

    ape un hondin terun karala hadena jathiyak neme.dekkada ada badu ganna gihin tiyena hati samaharak un.e wage unge puka pelenna polu para denna ona.owa hadunama hadena eaka vithrak merila yanawanam kamak neha tawa kii denekuta bedanawada.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,952
    113
    මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..

    ෆිල්ටර් එක?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ග්‍රාම සේවක දුප්පත් අසරණ මිනිහට සලකන හැටි අපි දැකලා තියනවා ෆ්‍රෙන් :(
    උබලගෙ බඩට තුන් වේල් 3 වැටෙන නිසා මේවා තේරෙන්නෙ නෑ.:dull:

    ඒවට අපිට කරන්ඩ දෙයක් නැ, 100%කොරන්ඩ පුලුවන් ජගතෙක් මෙලොව නැ..කරන්ඩ පුලුවන් උපරිමය කරාම හොදටම ඇති..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,678
    3,383
    113
    ග්‍රාම සේවක දුප්පත් අසරණ මිනිහට සලකන හැටි අපි දැකලා තියනවා ෆ්‍රෙන් :(
    උබලගෙ බඩට තුන් වේල් 3 වැටෙන නිසා මේවා තේරෙන්නෙ නෑ.:dull:
    ඉතින් ඒක හින්ද ද උඹලා ග්‍රාමසේවක කෙනෙකුට රටම බාර දුන්නේ 2015 දී? අපි තමයි උගෙන් උඹලව බේරගත්තේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,678
    3,383
    113
    ape un hondin terun karala hadena jathiyak neme.dekkada ada badu ganna gihin tiyena hati samaharak un.e wage unge puka pelenna polu para denna ona.owa hadunama hadena eaka vithrak merila yanawanam kamak neha tawa kii denekuta bedanawada.
    samahara un innawa ban allapu gedara eka marunath sindu kiyana un. unta guti misak wena bhasahwak therenne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆිල්ටර් එක?

    ඔය හැමදේම සර්ව සම්පුර්ණ කරන්ඩ බැ බන් චිනෙ දැක්කනෙ..පොලිතින් උර වල බැහැල , ප්ලාස්ටික් බෝතල් වල වැහැල , ගෙදර හදපු මාස්ක් බල්ලටත් දාල බේරුනේ...අපිත් අඩුම ගානෙ ලේන්සුවක් හරි බැදගන්ඩ ඕනෙ..එකෙන් පැතිරිම පාලනය වෙනව..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බොලා සතුටු කරන්ඩ බෑ

    වුහාන් වල ළමයි ගෙන්නගන්නෙ නැතුව ඉඳල උන්ගෙන් එකෙක් කොරෝන හැදිල මළා නම්, නැත්නම් ඉතාලියෙ ශ්‍රී ලාංකිකයෙක් එහෙ මැරුණ නම් "අනේ අර මනුස්සයට මැරෙන්නවත් තමන්ගෙ රටට එන්න බැරිවුණා, චන්දෙ ඕන වෙනකොට නම් රට විරුවො කියල ගෙන්නගත්තෙ, දැන් ඒ මනුස්සයගෙන් ජීවත් වෙච්ච අහිංසක ගෑනි දරුව කන්නෙ පස්ද, ඔන්න මහ ලොකු නායකය තමන්ගෙ මිනිස්සු රැක්ක හැටි" කියල අඬනව :lol:

    කවුරුත් කියන එක වැඩක් නෑ.
    බලයෙ සිටින ආණ්ඬුව තීරණය කරන්ඩ ඕනා. පොඩි ප්‍රමාණයකගෙ හුස්ම බේරගන්ඩ. [ලංකවට ගෙනාවෙ බේරගන්න පුලුවං වෙයි කියන විශ්වාසය තිබිලත් නෙමෙයි.] ලක්ෂ 200ක ජීවන මට්ටම අඩාල කරනවද නැද්ද කියන එක.
    එහෙ ඉදලා මැරුණා නම් ඉතිං . ජාතික ශෝක දිනයක් තියලා වන්දියක් දිලා ඉවර කරන්න තිබ්බා ලෙසියෙන්ම.

    දැං මිනිස්සු කී දෙනෙක් බඩගින්නෙ හූල්ලනවා කියලද උබ හිතන්නෙ. හිතා ගන්නවත් බෑ නේද. පොඩි ලමයි අම්මෙ බඩ්ගිනී කියලා කෑ ගහන වාරයක් ගානේ. වතුර පොවල නිදා ගන්න මගෙ පුතේ කියන අම්මලා කී දාහක් ඇතිද.

    හැම මනුස්සයටම උබලට වගේ සල්ලි නෑ. මොළේ නෑ කන්න නෑ. දෙයක් කියන්න කලිං සිය දහස් වාරහක් හිතපං මචං. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒක හින්ද ද උඹලා ග්‍රාමසේවක කෙනෙකුට රටම බාර දුන්නේ 2015 දී? අපි තමයි උගෙන් උඹලව බේරගත්තේ.

    :rofl::rofl::rofl::rofl: ammoo meka :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සීයට 40 කට නම් අහේනිය නැ, බොරු දාන එකේ සිමාවක් තියා ගනින් :lol::lol::lol:

    මිනිස්සු ස්මාර්ට් ෆෝන් යූස් කරලා ෆේස් බුක් ආවයි කියලා ඒ මිනිස්සුන්ට සල්ලි තියනවා කියලා හිතන්න එපා එරෝසාං. :(
    මේ ගාන වැඩි උනොත් මිසක අඩු වෙන්නෙ නෑ.
    කඩල කාරයා. පලා විකුණපු එකා. මාලු කාරයා මේ මිනිස්සුත් අදාලයි මෙ ගොඩට. :(