ඔව් ඔව් ඩොක්ටර් සජිත් ප්‍රේමදාස කියන විදිහට කරන්න කියල ලෝක සෞඛ්‍ය සංවිධානෙන් ඔන්න ගෝටා ට නියෝගයකුත් ඇවිල්ල තිබ්බ.![]()
සංවිධාන වැඩක් නෑ ලොක්කා අසරණ මනුස්ස ජීවිත තමයි වටින්නෙ.
උබට තුන් වේල කන්න සැමන් පරිප්පු ගන්න සල්ලි තිබුනට.
හාල් සේරුවක් ගන්න සල්ලි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ලංකාවේ ජනගහනයෙන් 40% දුක් විදිනවා.
මනුස්ස කම කියලා චූට්ටක් හරි තියනවා කියලා හිතලයි කමෙන්ට් එක දැම්මෙ.






