අන්න පානදුරේටත් තෑග්ග හම්බවෙලා. හම්බ වේසාවො එකෙක්වත් ඊයෙ ඉන්ටවල් එකේ දි මාස්ක් එකක්වත් දාළා තිබුණෙ නැහැ. ගොඩ ඒමක් නම් නැහැ සිංහලු.
Last edited:
අන්න පානදුරේටත් තෑග්ග හම්බවෙලා. හම්බ වේසාවො එකෙක්වත් ඊයෙ ඉන්ටවල් එකේ දි මාස්ක් එකක්වත් දාළා තිබුණෙ නැහැ. ගොඩ ඒමක් නම් නැහැ සිංහලු.
Mokakda ban wela thiyenne?
පානදුර සිදුවීම ගැන අහන හින්දා
ඔව් එම සිදුවීම සත්‍යක්.
පානදුර නර්සින් හෝම් එක දොස්තර සහ නර්ස්ලා සමගින් මේ වහල තියනවා.
පසුගිය 20 වනදා ඉතාලියේ සිට පැමිණි කොරෝනා රෝගී බවට සැක කෙනෙක් බෙහෙත් ගන්න පැමිණ තිබෙනවා.
එහෙත් සෞඛ්‍ය අංශ වෙත මේ ඉතාලියේ සිට ආ බව කියල නෑ
ඒක තමයි අවුල,එතකොට රෝගය ප්‍රතිකාර කල වෙද්‍යවරයාට එය කියල නෑ.
ඇයි මේ මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ රෝග ලක්ෂණ තියේ නම් දුරකථන ඇමතුමක් දීල අදාළ තැනට යන එකයි කරන්න ඕනෙ කියල.. තමනුත් අමාරුවේ වැටිල අනුන්වත් අමාරුවේ දාල තමයි යන්නෙ..
Chatura Alwis

Thuk nedakin ban me italy wala un nam.shik![]()
පාර්ලිමේන්තුව නිරෝධායන මධ්‍යස්ථානයක් කළ යුතුයි-විදුර
වැඩි විස්තර - http://ow.ly/Ej4y50yTND1
Good idea
