Me paara awurudu na

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැන්දලා මාමලාගෙන් අතට හම්බෙන සම්තින්ග් එක නැතුව යනවා :(
    උඹලට තාම සල්ලි දෙනවද :baffled:

    පොඩි කාලේ නං අපිටත් සල්ලි දුන්න පොත් ගන්න කියල. ලොකු උනාට පස්සේ දෙන එක නැවැත්තුව :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීන්නුන්ට උන්ගෙ අවුරුද්ද සමරන්නැතුව ඉන්න පුලුවන්නං අපිට බැරි වෙන්න විදිහක් නෑනෙ. :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹලට තාම සල්ලි දෙනවද :baffled:
    පොඩි කාලේ නං අපිටත් සල්ලි දුන්න පොත් ගන්න කියල. ලොකු උනාට පස්සේ දෙන එක නැවැත්තුව :no:


    සමහරු දෙනවා :dull: