still virgin?
Yako dan rate thiyena thathwe gana kisima awabodayak nane ubata
මෙහමයි බන්.. වැදගත්කම කියල පැත්තම ගහල ඉන්න එපා. උබ කිව්ව වගේ ඒවා කියපන්. අවුලක් නෑ. ඒත් දකින දකින වෙලාවට හැමවෙලේම කියන්න යන්න එපා. කට්ටිය ඉන්නකොට කියන්නත් එපා. සමහර කෙල්ලෝ කැමති නෑ කට්ටිය මැද්දේ ඔහොම කියද්දි. උබ පැත්තකට වෙලා ඉන්නවා ට වඩා ඔහොම කතා කරල ඉන්නකොට කෙල්ලට උබ ගැන ෆිට් යාලුවෙක් වගේ හැගීමක් එනවා. ඒකි එක්ක ෆිට් එකේ ඉදපන්. එතකොට ඒකිත බයක් නැතූව කියන්න තියන දේ කියනවා කලින් ට වඩා. හැබැයි ගානට බැලන්ස් එකේ කරන් පලයන්
aulak aththema ne bn
dan ithin mee haraka wage hama thissema oya wage dewal kiyanda epa.
75% decent widiyata 25% wal widiyata hithapan.
මේක තම හරිම විදිහ. ඕනවට වඩා serious උනොත් කෙල්ලොන්ට එපා වෙනවා. ඉදල හිටලා කුපාඩි කතාවක් කියන්න ඕනි.dan ithin mee haraka wage hama thissema oya wage dewal kiyanda epa.
75% decent widiyata 25% wal widiyata hithapan.
මේක තම හරිම විදිහ. ඕනවට වඩා serious උනොත් කෙල්ලොන්ට එපා වෙනවා. ඉදල හිටලා කුපාඩි කතාවක් කියන්න ඕනි.
වැඩේටම සෙට් කරගන්න නම් ඉතින් දිගටම කුපාඩි කතා. හැබැයි හොඳ කෙල්ලෙක් නම් හැම දේම තියෙන කොල්ලෙක් වෙයන්
1.Caring
2.Gentleman
3.Naughty
4.Vision

amboo![]()