Loka pujitha sangakkara

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයිට වඩා සල්ලි තියෙන උන් ඉන්නවා බන් ලංකාවේ. අර මහේන්ද්‍රන් පවුල ගැන අපි උඹල අහලවත් තිබුනද බැංකු කොල්ලෙට කලින්, කොහොමද දැන් බැලුවම උන්ගේ වත්කම් අපිට හිතන්නවත් බෑ. දැනුත් ඒ වගේ බඩු කෑලි ඉන්නව උන්ගෙ වත්කම් ගැන අපි දන්නෙත් නෑ උන් එලියට දෙන්නෙත් නෑ ආධාර දෙන්නෙත් නෑ.

    අපි ඉතිං ක්‍රිකට් ගහන උනුයි තව එලියට පේන කීපදෙනෙක් අල්ලං උන්ව හුරගෙන කන්න හදනව.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes: