Loka pujitha sangakkara

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    අහිංසක් ලෙඩ්ඩුන්ගෙ පිහිටට ඉන්න දොස්තරලයි,නර්ස්ලයි,රෝහල්වල කාර්‍ය මණ්ඩලයි මාර කට්ටක් කනවා මේ වෙලාවෙ.සල්ලිවලින් උදව් කරන්න පුලුවන් සල්ලි තියෙන මිනිස්සුත් උදව් කරනවා.ඒත් අර පඩි ටෝක් දෙන සංගක්කාර උන්නෙහේ දැක්කෙවත් නෑනෙ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එක එක කෙනාගේ කැමැත්ත...ඒකට මුකුත් කියන්න අයිතියක් නෑ අපිට...අපිට පුළුවන් දේ කරන එක තමයි වටින්නේ...ඒ දේ කරා...හිටියා...:D

    ඇරත් සංගක්කාර බැඳිලා ඉන්නේ නෑ අපිට උදව් කරන්න...ඌ හම්බ කරපු සල්ලි පොරට...එකෙන් පොර කරන දේවල් අපිට අදාළ නෑ...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,994
    1
    57,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    COLOMBO: Sri Lankan batting great Kumar Sangakkara has said he is currently in self-quarantine, following his government's guidelines for those recently returning from Europe, which has now become the epicentre of the COVID-19 pandemic. The authorities are concerned over people returning from the most-affected COVID-19 countries in Europe not registering with the police and practising isolation.

    මිනිස්සුන්ට වැරදි කියන්න කලින් හොයල බලපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එක එක කෙනාගේ කැමැත්ත...ඒකට මුකුත් කියන්න අයිතියක් නෑ අපිට...අපිට පුළුවන් දේ කරන එක තමයි වටින්නේ...ඒ දේ කරා...හිටියා...:D

    ඇරත් සංගක්කාර බැඳිලා ඉන්නේ නෑ අපිට උදව් කරන්න...ඌ හම්බ කරපු සල්ලි පොරට...එකෙන් පොර කරන දේවල් අපිට අදාළ නෑ...

    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    COLOMBO: Sri Lankan batting great Kumar Sangakkara has said he is currently in self-quarantine, following his government's guidelines for those recently returning from Europe, which has now become the epicentre of the COVID-19 pandemic. The authorities are concerned over people returning from the most-affected COVID-19 countries in Europe not registering with the police and practising isolation.

    මිනිස්සුන්ට වැරදි කියන්න කලින් හොයල බලපන්

    අඩුම ගානේ කැරට් ටිකක් හරි දුන්නනම් මිනිසුන්ට:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඔකා මහේල මුරලි කට්ටියගෙම හිත තියෙන්නෙ ඉන්දියාවෙ. නොදී බැරිම උනොත් කීයක් හරි දේවි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,090
    7,364
    113
    Kotahena
    COLOMBO: Sri Lankan batting great Kumar Sangakkara has said he is currently in self-quarantine, following his government's guidelines for those recently returning from Europe, which has now become the epicentre of the COVID-19 pandemic. The authorities are concerned over people returning from the most-affected COVID-19 countries in Europe not registering with the police and practising isolation.

    මිනිස්සුන්ට වැරදි කියන්න කලින් හොයල බලපන්
    ඉතිං අවුලක් නෑනේ. මිනිහ රට වෙනුවෙන් සල්ලි හොයපු කෙනෙක්.
    මිනිහගේ සල්ලි = රටේ සල්ලි තමයි.
    මිනිහ ට අමාරු නම්, කොරෝන හැදෙන්න වගේ නම් ටක් ගාල මිනිහගේ සල්ලි ටික දන් දුන්නනම් ඉවරයිනෙ.

    ඔය කඳු ගහපු සල්ලි වලින් මිනිස්සුන්ට සෙතක් කරන එකේ මොකක්ද තියෙන වැරැද්ද? කොහොමත් කොරෝන හැදිලා නම් මැරෙනකොට ඕව අරගෙන යන්නේ නෑ කියල දැනගන්ඩ ඕන. ඕව මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි තමයි :frown: කුහක යකෙක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,090
    7,364
    113
    Kotahena
    එක එක කෙනාගේ කැමැත්ත...ඒකට මුකුත් කියන්න අයිතියක් නෑ අපිට...අපිට පුළුවන් දේ කරන එක තමයි වටින්නේ...ඒ දේ කරා...හිටියා...:D

    ඇරත් සංගක්කාර බැඳිලා ඉන්නේ නෑ අපිට උදව් කරන්න...ඌ හම්බ කරපු සල්ලි පොරට...එකෙන් පොර කරන දේවල් අපිට අදාළ නෑ...
    ane pala yanda. ehema kohomada
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතාලි වල ඉදල සංගා අවා නම් උබ මොකෝ කියන්නේ :sorry:

    සති දෙක තුනක් quarantine වෙනව නම් අවුලක් නෑ..ගෝටා ඒක කරේ නැහැනේ හරියට..ඉතාලියෙ ඉඳන් අාපු උන්‍ බුරුතු පිටින් ගෙදර යැව්ව මාර්තු 9 වෙනකන්..ඵහෙම quarantine කරන්න බැරි නම් රටට ගන්නෙ නැතුව ඉන්න තිබ්බ කියලයි මම කියන්නේ තේරුම් ගනින්.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සති දෙක තුනක් quarantine වෙනව නම් අවුලක් නෑ..ගෝටා ඒක කරේ නැහැනේ හරියට..ඉතාලියෙ ඉඳන් අාපු උන්‍ බුරුතු පිටින් ගෙදර යැව්ව මාර්තු 9 වෙනකන්..ඵහෙම quarantine කරන්න බැරි නම් රටට ගන්නෙ නැතුව ඉන්න තිබ්බ කියලයි මම කියන්නේ තේරුම් ගනින්.

    උබ කියන එක වැරදි නැහැනේ ඇත්ත ඉතාලි උන් තමා කෙලෙව්වේ අපිට උන් පැනඩෝල් බිල කොහොම හරි කටුනායකින් පැනගත්ත :dull: ආණ්ඩුව මේක සීරියස් ගත්තේ නැහැ කියලා තමා මටත් හිතෙන්නේ දැන් ඉතින් ඕව කිව්වා කියලා ඕව ආපස්සට යන්නේ නැහැනේ බන් දැන් බේරිලා ඉන්න තියෙන්නේ :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,994
    1
    57,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං අවුලක් නෑනේ. මිනිහ රට වෙනුවෙන් සල්ලි හොයපු කෙනෙක්.
    මිනිහගේ සල්ලි = රටේ සල්ලි තමයි.
    මිනිහ ට අමාරු නම්, කොරෝන හැදෙන්න වගේ නම් ටක් ගාල මිනිහගේ සල්ලි ටික දන් දුන්නනම් ඉවරයිනෙ.

    ඔය කඳු ගහපු සල්ලි වලින් මිනිස්සුන්ට සෙතක් කරන එකේ මොකක්ද තියෙන වැරැද්ද? කොහොමත් කොරෝන හැදිලා නම් මැරෙනකොට ඕව අරගෙන යන්නේ නෑ කියල දැනගන්ඩ ඕන. ඕව මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි තමයි :frown: කුහක යකෙක්

    එහෙනම් ඉතින් රටේ සල්ලි හොරාකාපු රාජපක්ෂල කීයක් දුන්නද කියපන් බලන්න.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ කියන එක වැරදි නැහැනේ ඇත්ත ඉතාලි උන් තමා කෙලෙව්වේ අපිට උන් පැනඩෝල් බිල කොහොම හරි කටුනායකින් පැනගත්ත :dull: ආණ්ඩුව මේක සීරියස් ගත්තේ නැහැ කියලා තමා මටත් හිතෙන්නේ දැන් ඉතින් ඕව කිව්වා කියලා ඕව ආපස්සට යන්නේ නැහැනේ බන් දැන් බේරිලා ඉන්න තියෙන්නේ :dull:

    රස්නෙ රටවල් වල ඉන්න උන්ට කොරෝන හැදෙන්නෙ නැහැ කියලත් රාවයක් ගිය නිසා හිතන්න අැති අවුලක් වෙන්නේ නෑ කියල.:baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙනම් ඉතින් රටේ සල්ලි හොරාකාපු රාජපක්ෂල කීයක් දුන්නද කියපන් බලන්න.

    JVP බිලියන 7න් එකක් ගන්න බැරිවෙයිද ?