ඔයිට වඩා සල්ලි තියෙන උන් ඉන්නවා බන් ලංකාවේ. අර මහේන්ද්රන් පවුල ගැන අපි උඹල අහලවත් තිබුනද බැංකු කොල්ලෙට කලින්, කොහොමද දැන් බැලුවම උන්ගේ වත්කම් අපිට හිතන්නවත් බෑ. දැනුත් ඒ වගේ බඩු කෑලි ඉන්නව උන්ගෙ වත්කම් ගැන අපි දන්නෙත් නෑ උන් එලියට දෙන්නෙත් නෑ ආධාර දෙන්නෙත් නෑ.
අපි ඉතිං ක්රිකට් ගහන උනුයි තව එලියට පේන කීපදෙනෙක් අල්ලං උන්ව හුරගෙන කන්න හදනව.