ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා මඩින දිව්‍ය ඖෂධය ජපානය සොයාගනී.. මහා පරිමාණයෙන් නිපදවීම චීනය අරඹයි..


    ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

    මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

    විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

    චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

    මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

    මේ අනුව චීනය මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (avigan ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….


    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

    මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.

    රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

    කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”



    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.

    මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.

    දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.

    – චන්න ජයසුමන FB
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    89721999_2454872224825472_7724373032587755520_n.jpg

    mekata leasing adalada hutto?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සති දෙකක් ඇදිරි නීතිය දමන්නැයි යෝජනා කෙරේ..

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය අනුව සති දෙකක පමණ කාලයකට වත් රටපුරා ඇදිරි නීතිය පැනවීය යුතු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    කොරෝනා ව්‍යාප්තිය දෙස සැලකිලිමත් වීමේදී ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මක බවත් හැම රටකම පාහේ රෝගීන් පනහක් හැටක් වාර්තා වූවාට පසු එක් වරම ඉහළ රෝගීන් ගණනාවක් වාර්තා කරන බව ද ඔහු පෙන්වා දෙයි.

    චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදී ැටවලද මෙම තත්ත්වය පෙන්වූ බව ඔහු සඳහන් කළේය.

    කොරෝනා වෛරසය ශරීරයේ තිබියදී සමාජයේ සැරිසරන බොහෝ පිරිසක් සිටිය හැකි බවත් සඳහන් කරන ඔහු එම නිසා ඉදිරි සති දෙසතියක කාලය පුරාම ඇදිරි නීතිය පැනවීම සුදුසු බව තම අදහස යයිද පැවසීය.

    නව ආසාධිතයන් කිසිවෙකු වාර්තා නොවන තෙක් මැතිවරණයක් සඳහා දින නියම කළ යුතු නැති බව තම මහය බවද ඔහු සඳහන් කළේය.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,013
    6,920
    113
    Nawala
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….


    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.


    මේ අර නාථ දෙවියන්ගෙන් අහලා බෙහෙත් හදපු ඩයල් එක නේද ??? :rofl::rofl::rofl: බයියෝ අල්ලන්නෙම ඔයවගේ උන්නේ ...:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අර නාථ දෙවියන්ගෙන් අහලා බෙහෙත් හදපු ඩයල් එක නේද ??? :rofl::rofl::rofl: බයියෝ අල්ලන්නෙම ඔයවගේ උන්නේ ...:P:P:P

    නාථ නෙමේ ශ්‍රකයගෙන් අහල හරි වකුගඩු ලෙඩේට හේතුව ඒ මනුස්සය හොයා ගත්තනෙ...උබලට කියවන්ඩ දෙයක් නැ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/90655097_2407009739589361_8475350868906999808_o.jpg?_nc_cat=1&_nc_sid=110474&efg=eyJpIjoidCJ9&_nc_ohc=6rKa-VCgbWEAX_Z1ysT&_nc_ht=scontent.fcmb4-1.fna&_nc_tp=14&oh=dc2766636a6d24deb1716129df963881&oe=5E9F706C
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.

    මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට pera රෝහලෙන් බැහැරව ගියේය.

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,184
    9,075
    113
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:
    :angry: :angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,537
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.

    මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට pera රෝහලෙන් බැහැරව ගියේය.

    :yes::yes::yes:
    අන්තිමේදි කොරෝනා සමාජ ව්‍යාප්තිය දක්වා සාර්ථකව රට මෙහෙයවපු වැඩබැරිදාස:angry:
     
    • Like
    Reactions: hasithayad