Gedaratama badu

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,042
    7,325
    113
    Kotahena
    විල්සන් මාමා;25249560 said:
    මිනිස්සු ගණන් ගන්නේ නැති වුනාම එපා වෙන්නේ නැද්ද බන්
    :lol: ඕක නිකමෙක් ගොං joker කෙනෙක් කියලා දැන් කට්ටිය දන්නව. මුව ignore වෙනව lol
    ඕකට මොලේ අඩුයි කියලා ගොඩක් දේවල් වලින් පේනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,106
    72,236
    113
    මාලඹේ
    උඹ කොහෙද ඉන්නෙ?කඩුවෙලද?

    ඊයේ කඩේ ගිහිං බඩු ගත්තේ නැද්ද පොන්ස් .
    අද උදේ පාන්දර ඉඳන් බඩු ලොරි ය එනකං රෙද්ද උස්සං බලන් ඉන්නේ :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,464
    113
    :lol: ඕක නිකමෙක් ගොං joker කෙනෙක් කියලා දැන් කට්ටිය දන්නව. මුව ignore වෙනව lol
    ඕකට මොලේ අඩුයි කියලා ගොඩක් දේවල් වලින් පේනවා

    English walin kiyapanko:lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,996
    1
    59,048
    113
    Mother Earth
    ඉතින් බන් ගමේ සල්ලි තියෙන මිනිහෙක් මුළු ලොරියම සල්ලි වලට ගත්තොත් මොකෝ වෙන්නෙ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,106
    72,236
    113
    මාලඹේ
    ඉතින් බන් ගමේ සල්ලි තියෙන මිනිහෙක් මුළු ලොරියම සල්ලි වලට ගත්තොත් මොකෝ වෙන්නෙ ?

    රිලාවල එච්චර සල්ලි කාරයො ඉන්නවද මල්ලි:P:P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    Friday wenakam athi , ita passe :sorry:
    ඊයේ කඩේ ගිහිං බඩු ගත්තේ නැද්ද පොන්ස් .
    අද උදේ පාන්දර ඉඳන් බඩු ලොරි ය එනකං රෙද්ද උස්සං බලන් ඉන්නේ :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,464
    113
    Masa 5k gedara inne kohomada yako.dawas 5k hitiyama depression hadenawa.pol puke gahaganna hitenawa