Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Boru kiyanna epa yaki

Boru newe

Body Bag = Zip Bag

QlmFh71.png
 
Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    දෙවෙනි එකේ තියෙන්නෙ suspected patients ල නැති නිසා 30 වැඩ පටන් ගන්නවා කියල

    lady කියනවලු දෙවෙනි එකට ගිය කියල , hospital එකෙන් කියනවලු අවා කියල ඔප්පු කරන්න කියල . පොඩි අවුල් scene එකක් තියෙනවා දෙවෙනි එකේ.

    පාණදුරේ කේතුමතී ඉස්පිරිතාලේ දොස්තරලානම් දන්නවා scene එක සම්පුර්ණයෙන්ම . මමත් හරියට දන්නේ නෑ scene එක , 'ලූ' news කියන්න බෑ public forum වල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

    --------

    කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

    චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

    කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    Britain has been consuming tea more than any country :confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Boru newe

    Body Bag = Zip Bag

    QlmFh71.png

    This is exactly what China did. They had two large clothing manufacturer chains, going into so called "Non-Standard-Production".
    In other words they were making body-bags round the clock.
    As soon as someone is dead, they did not wait till the body gets cold. Immediate incineration.
    I don't blame them - that's the most sensible way to prevent further infection.
    No sentiments under these circumstances.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

    --------

    කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

    චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

    කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...
     
    source?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    ඒ කියන්නේ මිනිහගේ තේ කෝප්ප තුන වැඩ කරලා නෑ වගේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

    හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...

    අපරදෙ තේ තුනක් බිව්වා නම් මැරෙන් නෑ :sorry:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    #BREAKING: There are reports Prince Charles has tested positive to coronavirus. #9News :P
     
    Status
    Not open for further replies.