රජකමත් නැතුව මැරෙන්නයි වෙන්නේ හනේ හපොයි#BREAKING: There are reports Prince Charles has tested positive to coronavirus. #9News![]()

රජකමත් නැතුව මැරෙන්නයි වෙන්නේ හනේ හපොයි#BREAKING: There are reports Prince Charles has tested positive to coronavirus. #9News![]()

#BREAKING: There are reports Prince Charles has tested positive to coronavirus. #9News![]()
තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..
--------
කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.
චීනයේ වූහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.
කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...
චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවෙයි.
හදිසි වෙන්න එපා පුතී.. කට ඉසසර කරගන්න එපා කියලා අපේ සීයලා අච්චිලා කිව්වේ නිකම් නෙමෙයි..Dan nam awulak na ban. Control karagena wage anduwa wade. Dan patients la hambenneth na wage. Adata tama kawruth nane
චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවෙයි.

හදිසි වෙන්න එපා පුතී.. කට ඉසසර කරගන්න එපා කියලා අපේ සීයලා අච්චිලා කිව්වේ නිකම් නෙමෙයි..
Calm before the stormDan nam awulak na ban. Control karagena wage anduwa wade. Dan patients la hambenneth na wage. Adata tama kawruth nane






Fuck yeah bitch gonna die

චාර්ල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළදේ
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

මූ ජීවිතේ කාලෙම "ඔටුන්න හිමි කුමරු" තමයි.![]()

උබට කොරෝනාවලට වඩා අලියෙක් ගහලා මැරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි නේද?![]()

ආයෙ ඉතින් මදිපාඩුවක් තියෙනවෑ පොරට වෙනම රාජකීය ICU එකක් තියෙනව කියල 150% ශුවර්![]()
