Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    ඔය ඉන්දියාවෙ කසල තේ බියුවට හොද වෙන්නෙ නැ..අපේ ජනාධිපතිතුමා චිනෙට කොරෝනා අස්සෙ තේ ටොන් ගානක් නොමිලේ දුන්න ආන්න ඒව බිල වෙන්ඩ ඔනෙ සුව වෙලා තියෙනෙ..

    මේක හොද අවස්තාවක් ලෝකෙටම පතුරෝමු..පස්සෙ රුපියල් 10 පෙරුම්කායන් කෑල්ල 150 වික්ක වගේ තේ මිල වැඩි කරල රටක් විදිහට ගොඩ යමු..:yes::yes::yes:


    සල්ලි කියන්නේ හැම දේම නෙවේ බොලං... සුනාමි කාළේ ඉතාලි කාරයෝ හොස්පිටල් පිටින් ගලෝගෙන මෙහෙ ආවේ... But we can't help back them now.

    උන් ඇමරිකාවට ඇල්ලුවට රුසියන් කාරයෝ ඉලූශන් ගුවන් යානා 13ක් අරන් බැස්සේ... කියුබාවට සම්භාධක දැම්මට උන් හොඳම දොස්තරලා යැව්වේ.

    ජපන්නු හදන බෙහෙත් ඉස්සරලම දෙන්නේ ඉරානෙට.

    අපේ රටේ යුද්ධේ කාළේ කියුබා දොස්තරලා කොච්චර වැඩ කළා ද? රුසියන් නියමුවෝ කෆීර් එලෝලා මැරුන ද?

    අපිත් කරන හොඳ දේවල් වලට return එක ලැබෙයි. කොහෙන්ද ලැබෙන්නේ කියලා වැදගත් නෑ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් හමුවී නෑ - සෞඛ්‍ය ඇමතිනිය කියයි

    අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
    ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියා.

    ඒ හේතුවෙන් සෑම විටම මිටරයක පරතරය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙසයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    එමෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකි බවත් ඒ සඳහා මහජනතාව පෙළ ගැසිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.


    :cool:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද කොරොනා ලෙඩ්ඩු නැ කියලා ලෝඩ් පකීර්ලා වෙලා දගලන්න එපා. මොකද සමහර රටවල දින ගනන් 0 තිබිලා ආයි ආවා වේව් ගලවං යන්නම
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    අද පස්වරු 4.30 දක්වා කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි.
    #lka #News1st


    Sinhalu are safe machan. We can go to work from monday

    ;):yes::yes::):love:


    :D:love:🙏🙏
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,822
    31,605
    113
    80 කියල පවිත්‍රා කිව්වා නේද? :eek:

    80 thamai keewe. Privet sector ekata 6000 lkr walata karanna keewa neda? Ewath ekka kochchara karanawada danne naha. Ekakata 4 hours yanawalu da?:rolleyes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    64634646.jpg
    animated-arrow-image-0032 - Copy.gifhttps://www.worldometers.info/coronavirus/country/spain/
     
    Status
    Not open for further replies.