Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    Time තියනවනම් බලන්න.. පාරිභෝගික අධිකාරියෙන් kapruka office එක වටලපු එක..

    https://m.facebook.com/149480499091005/posts/525128741526177/
    dollar exchange rate ekak aran gona karanna hadanne.. 15000k total enawa nam $ walinma payment ganna one nam 15000/exchange rate = $ kala nam iwarane.. mara logic.. oka ebay ekek samahan wikanapu unta loku line allala illan kawe. :lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබේ දෙයියගෙ මහ දෙවොලටත් හෙන ගැහුව නේද , ඒක නිසා හිනා වෙන්ඩ එපා...

    දෙවියන් වහන්සේ නිසා තමයි අද දවසට කිසිම රෝගියෙක් හමු උනේ නැත්තෙ.
    දෙවියන් වහන්සේ කෝපවන ලෙස හැසිරෙන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෙවියන් වහන්සේ නිසා තමයි අද දවසට කිසිම රෝගියෙක් හමු උනේ නැත්තෙ.
    දෙවියන් වහන්සේ කෝපවන ලෙස හැසිරෙන්න එපා.

    උන්දට අර ඉතාලියෙ පාරවල් ගානෙ මැරෙන, අහිංසක උන්දගෙම බැතිමතූන් ටික අරක්ශා කරගන්ඩ කියපන් ඉස්සල්ලාම..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada

    සොහාන් දැක්ක නම් වැලලෙයි. :lol:

    මොකද erozen ලියන විදියයි අවතාර් එකකයි කොපි කරන්නේ ?. නැතිවෙන්න කලා වගේ erozen ගෙන්. ඕක උබලගේ වැරද්දක් නෙවි. හරිහමන් දර්ශනයක්... විපක්ෂ නායකයෙක් ...නැති එකේ අඩුව. උබල වගේ රෙද්දක් ඇදන් මේකේ පෙනී ඉන්න බැරි සැහෙන සෙට් එකක් ඉන්නවා. fake id හදාගෙන රතුකොටු පුරවාගෙන මල විකරයයි.... අදෝනවයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද erozen ලියන විදියයි අවතාර් එකකයි කොපි කරන්නේ ?. නැතිවෙන්න කලා වගේ erozen ගෙන්. ඕක උබලගේ වැරද්දක් නෙවි. හරිහමන් දර්ශනයක්... විපක්ෂ නායකයෙක් ...නැති එකේ අඩුව. උබල වගේ රෙද්දක් ඇදන් මේකේ පෙනී ඉන්න බැරි සැහෙන සෙට් එකක් ඉන්නවා. fake id හදාගෙන රතුකොටු පුරවාගෙන මල විකරයයි.... අදෝනවයි

    සිරාවටම. මටත් පැටලුනා කියහංකෝ.:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකද erozen ලියන විදියයි අවතාර් එකකයි කොපි කරන්නේ ?. නැතිවෙන්න කලා වගේ erozen ගෙන්. ඕක උබලගේ වැරද්දක් නෙවි. හරිහමන් දර්ශනයක්... විපක්ෂ නායකයෙක් ...නැති එකේ අඩුව. උබල වගේ රෙද්දක් ඇදන් මේකේ පෙනී ඉන්න බැරි සැහෙන සෙට් එකක් ඉන්නවා. fake id හදාගෙන රතුකොටු පුරවාගෙන මල විකරයයි.... අදෝනවයි

    :yes:2:50 වැඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද erozen ලියන විදියයි අවතාර් එකකයි කොපි කරන්නේ ?. නැතිවෙන්න කලා වගේ erozen ගෙන්. ඕක උබලගේ වැරද්දක් නෙවි. හරිහමන් දර්ශනයක්... විපක්ෂ නායකයෙක් ...නැති එකේ අඩුව. උබල වගේ රෙද්දක් ඇදන් මේකේ පෙනී ඉන්න බැරි සැහෙන සෙට් එකක් ඉන්නවා. fake id හදාගෙන රතුකොටු පුරවාගෙන මල විකරයයි.... අදෝනවයි

    :yes::yes::yes: උන්ට කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නෙ..මළ ම්නි උඩින් ගොඩ යන්ඩ උන්න ම්නි කාක්කො සෙට් එකනෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    An insightful article that assesses the global impact of the current situation by famous historian Yuval Noah Harari

    330px-Yuval_Noah_Harari_cropped.jpg

    -key points-

    * Cultural impact of the situation
    * Economical and political impact of the situation
    * How actions that take years of planning and debating gets done without thinking twice in these times
    * How the whole society is participating in a large scale social experiment
    * Individual liberty vs societal needs
    * Is mass surveillance the answer?
    * Politicians, media and how people's trust in science has eroded
    * Nationalist isolation vs global solidarity.
    * Humanizing key industries.
    * How USA assumed the role of the global leader in previous crises
    * USA trying to buy monopoly rights to vaccines
    * The importance of filling the void left by USA

    Source: https://amp.ft.com/content/19d90308-6858-11ea-a3c9-1fe6fedcca75
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    FB..

    ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

    රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

    ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

    ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.

    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

    "Be at Home, Be not allowed to come in visitors"

    ඔය Basic rule එක හැකි තරම් රකින්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොකද erozen ලියන විදියයි අවතාර් එකකයි කොපි කරන්නේ ?. නැතිවෙන්න කලා වගේ erozen ගෙන්. ඕක උබලගේ වැරද්දක් නෙවි. හරිහමන් දර්ශනයක්... විපක්ෂ නායකයෙක් ...නැති එකේ අඩුව. උබල වගේ රෙද්දක් ඇදන් මේකේ පෙනී ඉන්න බැරි සැහෙන සෙට් එකක් ඉන්නවා. fake id හදාගෙන රතුකොටු පුරවාගෙන මල විකරයයි.... අදෝනවයි

    පලයං බැල්ලියේ යන්ඩ.
    ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන. එදාවෙලා හම්බකරං කන මනුස්සයගේ ජීවිතේ අපායක් කරලා. එනවා තව කියවන්න. :angry::angry::angry:
    උබලට සහ ගහනවා අහිංසක මිනිස්සුන්ගෙ කෑම වේලට කරපු දේට. :(:(
     
    Status
    Not open for further replies.