මචන්ලා මුන් වෙලාව ආවම තිතට බලලා හෙළකුරු එකට එසැණ කියලා එකක් ඇඩ් කරලා citizen වෙබ් එකේ දාන නිව්ස් මේකට එන්න Rss feed එක iframe දාලා තියෙයි. මේක ඇඩ්සෙන්ස් වලට පටහැනියි නේද ? සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් මේකේ ලිපි පෙන්වන්නේ. Adsense වලට සිංහල සපෝර්ට් නෑ.
ගොසිප් ලංකා වගේ ඒවනම් දුවන්නේ ප්රිමියම් ඇඩ්සෙන්ස් නිසා අවුලක් නෑ. ඒත් හෙළකුරු එකේ උන් කොරෝනා එක විකුණන් කනවා වගේ වැඩක්නේ කරන්නේ. මිනිස්සු දැනුවත් කරන එක ඇත්ත. ඒත් ඒම කරන්නේ සල්ලි බලාගෙනනේ. අව්ලක් නෑ ඒත් මේ වෙලාවේ එහෙම කරන එක කොයිතරම් සාධාරණද කියලා හිතලා බලන්න.අනිත් එක ගූගල් ඇඩ්සෙන්ස් එකට මේගැන කියලා iframe යූස් කරලා unsupported lnguage එකකට දැන්වීම් පෙන්වීම report කරොත් මුන්ට කෙල වෙනවා. මටනම් කප්රුක එකේ දුලිත් එකයි හෙළකූරු එකේ මේ වැඩෙයි දෙකම එකයි . කොරෝනා එකෙන් ගොඩ යන්න හදන්නේ. උබලා මොකද කියන්නේ මේ ගැන.