හෙළකුරු ඇඩ්සෙන්ස්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට ඇත්තටම දැනුමක් නැති නිසා අහන්නෙ.. උන් usersla ගෙන් සල්ලි අය කරන්නෙ නැහැනෙ.. ඉතින් උන්ට වෙන විදිහකින් income එකක් එනවනම් ඇයි කට්ටිය ඒකට විරුද්ද වෙන්නෙ..

    හෙලකුරු එකෙන් ලංකාවෙ user ලට ලොකු උදවුවකුත් වෙනව typing වලදි..
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මට ඇත්තටම දැනුමක් නැති නිසා අහන්නෙ.. උන් usersla ගෙන් සල්ලි අය කරන්නෙ නැහැනෙ.. ඉතින් උන්ට වෙන විදිහකින් income එකක් එනවනම් ඇයි කට්ටිය ඒකට විරුද්ද වෙන්නෙ..

    හෙලකුරු එකෙන් ලංකාවෙ user ලට ලොකු උදවුවකුත් වෙනව typing වලදි..

    විරුද්ධත්වයක් නෑ. නමුත් පිටට නොපෙනෙන. කොරෝනා එක ගැන ඔය තරම් නිව්ස් දාන්නේ උන්ගේ business එක නග්ග ගන්න කියලා සමහරක්ට තේරෙන්නේ නෑ වගේම. එයාලා කරන්නේ දැනුවත්ව කරන්නේ වැරදි ක්‍රමයක් ! සිංහල ටයිප් කරන්න හෙළකුරු තමයි #1 ඒක පිළිගන්නවා. එහෙමයි කියලා වෙනත් විකල්ප ක්‍රම නැතුවා නොවෙයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කුහක වෙන්න එපා බන්.උබට අව්ලක් නෑනේ උන් හම්බ කරන් කෑවට .අපේ ලංකාවෙ එකෙක්නේ හම්බ කරන් කන්නෙ.කප්‍ රුක සීන් එක වෙනයි මේ සීන් එක වෙනයි.උබල වගේ උන්ට යාදෙන්නෙ නෑ බන්.සොබාදහමෙන්ම් කෙලවල දානව.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    මගෙ තරහක් නෑ බන් මම් කියන්නේ යටින් උන් කරන දේ :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    මම ඇඩ් සෙන්ස් ගැන වැඩිය දන්නේ නෑ. දන්නා එකෙක්ගෙන් ඇහුවම කිව්වේ ඔතන කිසිම අවුලක් නැහැල්ලු. රිපෝට් කලාට රිපෝට් වෙන විදිහේ අවුලක් නැහැල්ලු. ඔතන තියෙන්නේ adsence නෙමෙයි admob කියන එකලු. newsfeed එකේ ad නැති නිසා මේක genuine කියල තමයි ඌ කියන්නේ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගූගල් එකේ ඔයාගෙ එකවුන්ට් එකෙන්ද බ්‍රෝ හෙලකුරු එක හම්බ කරගන්නෙ?අන්සපෝටඩ් තමා සිංහල ඒක සපෝටඩ් ගන්න ඕන කමක් නැද්ද?

    :yes::yes::yes:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Helakuru aniwa Premium Adsense. Yako un hamba karanawa ethi GossipLanka ewuntath wada.

    මචන්ලා මුන් වෙලාව ආවම තිතට බලලා හෙළකුරු එකට එසැණ කියලා එකක් ඇඩ් කරලා citizen වෙබ් එකේ දාන නිව්ස් මේකට එන්න Rss feed එක iframe දාලා තියෙයි. මේක ඇඩ්සෙන්ස් වලට පටහැනියි නේද ? සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් මේකේ ලිපි පෙන්වන්නේ. Adsense වලට සිංහල සපෝර්ට් නෑ.

    ගොසිප් ලංකා වගේ ඒවනම් දුවන්නේ ප්‍රිමියම් ඇඩ්සෙන්ස් නිසා අවුලක් නෑ. ඒත් හෙළකුරු එකේ උන් කොරෝනා එක විකුණන් කනවා වගේ වැඩක්නේ කරන්නේ. මිනිස්සු දැනුවත් කරන එක ඇත්ත. ඒත් ඒම කරන්නේ සල්ලි බලාගෙනනේ. අව්ලක් නෑ ඒත් මේ වෙලාවේ එහෙම කරන එක කොයිතරම් සාධාරණද කියලා හිතලා බලන්න.අනිත් එක ගූගල් ඇඩ්සෙන්ස් එකට මේගැන කියලා iframe යූස් කරලා unsupported lnguage එකකට දැන්වීම් පෙන්වීම report කරොත් මුන්ට කෙල වෙනවා. මටනම් කප්රුක එකේ දුලිත් එකයි හෙළකූරු එකේ මේ වැඩෙයි දෙකම එකයි . කොරෝනා එකෙන් ගොඩ යන්න හදන්නේ. උබලා මොකද කියන්නේ මේ ගැන. :(

    ප්‍රිමියම් ඇඩ්සෙන්ස් kiyanne mokadda?
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අවන්කව මගේ පුකෙත් ඉත්තෑවො නෑ.දැං මේකෙන් උබට පාඩුවක් උනාද.මට පාඩුවක් උනාද.නෑනෙ බං.මටනම් මේක පහසුයි.පට ගාල නොටිෆිකේශන් එන එක.නිව්ස් බලන්න වෙලාවක් නැති වෙලාවටත්.උන් හම්බ කරගනිපු දෙන්.කපනවනම් රෙප් කපපන්
     
    • Like
    Reactions: RusiruDon

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    කුහක වෙන්න එපා බන්.උබට අව්ලක් නෑනේ උන් හම්බ කරන් කෑවට .අපේ ලංකාවෙ එකෙක්නේ හම්බ කරන් කන්නෙ
     
    • Like
    Reactions: RusiruDon

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කිව්වා වගේම ඔන්න කෙලවුනා නේද ? ගූගල් ලාට බොරු කරන්න එපා කියන්නේ ඕක තමයි. ඉක්මනින් කන්න ගියාම ඔහොම වෙනවා. :yes:

    හෙළකුරු ඇප් එක අස්සේ පුවත් කියලා News යනවා නේද (covid 19) ? ඒ පුවත් එක source එක එයාලගෙම සයිට් එකක් citizen කියලා. ඒක iframe කරලා හෝ RSS feed එක අරන් තිබුණේ පුවත් layout එක ඇතුලට. ඒක අවුලක් නෑ. නමුත් ඒක ඇතුලේ තිබුණ Adsense code එකත් iframe විදියට තිබුනේ මම් හිතන්නේ. ගූගල් App notification එක SMS Alert සේවාවක් විදියටත් මුන් බාවිතා කරා. ඒක තියෙන්නේ ඇප් එකේ අලුත් specific එකක් හදුන්වාදෙන්න වගේ මුන් ඒක ප්‍රයෝජනයට ගත්තේ Alert දෙන්න වගේ. එහෙම හැමෝම කරන්න පටන්ගත්තොත් ඇප්ස් වල Notification බලනවා විනා මිනිස්සුන්ට වෙන වැඩක් ෆෝන් එකෙන් කරන්න වෙන්නේ නෑ. :yes:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කීයක් හරි රට ඇතුලටනෙ එන්නෙ...
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේක දාපු එකාගේ නම් සැරටම ඉත්තෑවා දුවනවා...ලංකාවේ එකෙක් යකෝ කියක් හරි හම්බ කරගන්නේ..රජ වෙන්න නෙවෙයි උගෙත් ලස්සනට ජිවත් වෙන්න පොඩි ආසාවක් ඇති..උඹට පුළුවන් නම් උඹත් i frame use කරලා හරි කියක් හරි හොයා ගනින්