Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth



    එපා වෙලා ඉන්නේ...කොමසාරිස් කාර්යාලයෙන් කිව්වේ (හිරු 6.55 news )එහෙ ඉන්න ලංකාවේ කාටවත් කොරෝනා නෑ කිව්වේ...නිරෝධායනය වෙලා ඉන්නවා කිව්වා වගේ මතකයි 7 දෙනෙක්ද කොහෙද(7 වගේ මතක)...එතකොට උන් කාටවත් නෑ, අපේ රටට අවේ මොන රෙද්දෙන්ද එතකොට oi...:(:(:(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada

    පලයං බැල්ලියේ යන්ඩ.
    ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන. එදාවෙලා හම්බකරං කන මනුස්සයගේ ජීවිතේ අපායක් කරලා. එනවා තව කියවන්න. :angry::angry::angry:
    උබලට සහ ගහනවා අහිංසක මිනිස්සුන්ගෙ කෑම වේලට කරපු දේට. :(:(

    රිදුනද පොන්ස් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පලයං බැල්ලියේ යන්ඩ.
    ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන. එදාවෙලා හම්බකරං කන මනුස්සයගේ ජීවිතේ අපායක් කරලා. එනවා තව කියවන්න. :angry::angry::angry:
    උබලට සහ ගහනවා අහිංසක මිනිස්සුන්ගෙ කෑම වේලට කරපු දේට. :(:(

    මළ මිනි උස්සගෙන ඒව ආහරයට ගන්ඩ බලන් උන්න මිනි කාක්කන්ට රිදිල..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    එකෙන්ම රිදුන මචන් පොටෝ එකත් මාරු කරගෙන, වේදනාවෙ උපරිම තැන.:lol::lol::lol:.

    :lol::lol:
    මට රෙපුත් කපල පොටෝ එකත් මාරු කරගෙන
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    na na ehema kohewat naha.

    man kiwe dan berihan dei kattiya oka ain karapalla kiyala .

    හිතාගන්න බැරුව confuse වෙලා ඉන්නේ... මම නම් හිතන්නේ GMOA කියන එක අහන්න ඕනි මේ වෙලාවේ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එපා වෙලා ඉන්නේ...කොමසාරිස් කාර්යාලයෙන් කිව්වේ (හිරු 6.55 news )එහෙ ඉන්න ලංකාවේ කාටවත් කොරෝනා නෑ කිව්වේ...නිරෝධායනය වෙලා ඉන්නවා කිව්වා වගේ මතකයි 7 දෙනෙක්ද කොහෙද(7 වගේ මතක)...එතකොට උන් කාටවත් නෑ, අපේ රටට අවේ මොන රෙද්දෙන්ද එතකොට oi...:(:(:(

    හැදුන ගමන් මෙහෙට පනින්න ඇති. :(:(
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රිදුනද පොන්ස් :lol::lol:

    :lol::lol:
    මට රෙපුත් කපල පොටෝ එකත් මාරු කරගෙන
    wedanai.jpg


    හුකපං වේසි දෙකයි පනහෙ වැඩ නෑ. :lol::lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොළඹ, ගම්පහ සහ කලුතරට යලි දැනුම් දෙන තුරු ඇදිරි නීති

    කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
    පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය සිකුරාදා 27 පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12ට නැවත පවනු ලබනවා.
    සෙසු දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර යළිත් දහවල් 12ට පැනවෙනු ඇති.
    දිවයිනේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
    එමෙන්ම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පුර්ණයෙන්ම තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු මෙන්ම අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට අදාල වැඩ කිරීමට අවසර හිමිවනවා.
    මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා එළවලු ප්‍රවාහනයට ඉඩ දෙනු ලබනවා.
    ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර පවතිනවා
    .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    මට රෙපුත් කපල පොටෝ එකත් මාරු කරගෙන

    :yes::yes::yes: කනට ගැහුව වගේ කියන්ඩ තියෙන ටික ලෙසටම කීවනෙ ඔක්කොල සෙල්ලන් ඉවර උනා එක කමෙන්ට් එකෙන්..:lol::lol::lol:
     
    Status
    Not open for further replies.