Kapruka Busted!!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    90727293_10158232514528523_8479343513455034368_n.jpg

    රුපියල් 2400ක්? බොර දියේ මාළු බාන හුත්තිගෙ ෆ්ලෝරා අකුලෝලම පල! :angry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ

    වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

    අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.

    එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.

    මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

    ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Hoda wade okata.. . internet eke ebay aliexpress bang badu walata tax gahana kiwweth mu thamai kalakanniya
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Mona unath Thambi la behela weda Kaprukata wiruddhawa :rofl:

    උඹලනම් මාර මිනිස්සු බන්.... ජාතිය බලන්න එපා බ්‍රෝ වැරදි දේ වැරදියි කිවුවම. අනික ඌ උගේ කමෙන්ට් එක වෙන කිසි කෙනෙක් ලියල නැති තරම් බැලන්ස්ව ලියල තියනවා. උඹලට 100 එක 500 වික්ක සිංහල එකා හොඳයි ඒක වැරදියි කියන තම්බියා නරකයි.
     

    Similar threads