I think he’s well connected.![]()
උට බොරුවට line එකක් දීල shape කරලා දැම්ම පාරිබෝගික අධිකාරිය. වෙන එකෙක්නන් ඒ වෙලේ හිරේ දාන්නේ![]()

උට බොරුවට line එකක් දීල shape කරලා දැම්ම පාරිබෝගික අධිකාරිය. වෙන එකෙක්නන් ඒ වෙලේ හිරේ දාන්නේ![]()
Dulithaya post ekak damma me dan... hena pal hellak
Comments watuna uuta kakka bara hadennama
Dan delete kala post eka
Oka thamayi lankawe online business ekata kelawana ekek
Screen shot nedda
na ban gahagatte na...
Uu kiala tibba uu wena kadawal walin wadi ganatalu gatte ekalu wadi ganata wikke...

The people he's "connected" are at home RN with no ministerial powers.
If the parliament was still functional we wouldn't be seeing this happening today.
ලන්කාවේ දෑක්පු ජරාම කම්පනි එකක්.
Amazon item එකක් ගෙන්න ගත්තා මුන්ට කියලා බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දෙන්න. ඕඩර් කරන්න කලින් නම් මුන් මාර කන්ෆිඩන්ස් ඈතිව ඩේට් එකක් කිව්වා එදාට කලින් කොහොමහරි එනවා කියලා. අන්තිමට බර්ත්ඩේ එක පහුවෙලා මාසයක් ගියා බඩු එන්න.
එකෙක් වත් වගකීම ගන්නේ නෑ. කම්ප්ලේන් එකක් එකෙක්වත් සීරියස් ගන්නේ නෑ, වෑඩකරන්නේ මෙලෝ රහක් නෑති ගූ හෑත්තක්, ප්‍රොෆෙශනලිසම් බින්ඩුවයි. අන්තිමට දුලිත් තට්ටයට මෑසේජ් එකක් දෑම්ම ඒකට රිප්ලයි එකකුත් නෑ.
මුන්ගෙන් නම් ජීවිතේට කිසිම බඩුවක් ගන්න එපා. කප් රුක කෙලවෙලා වෑනසිලා අනාත වෙලා පල.
පකයා...
![]()
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.
එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.
මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.
ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත
https://www.facebook.com/headlinene...STEwMDAwMDM5MzUwNTYzOToxODk3OTYxOTEwMzM1MDI0/
Muge company ake mage yaluwek weda kara. mu untah arinawalu. media welin thma muwa loku kare
fucking "Sold out" 
na ban gahagatte na...
Uu kiala tibba uu wena kadawal walin wadi ganatalu gatte ekalu wadi ganata wikke...

