Face Masks: විද්‍යාත්මක පැහැදිලි කිරීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Face Masks: විද්‍යාත්මක පැහැදිලි කිරීම

    [English] Face masks පැළඳිය යුතුද? නැද්ද? ඇයි දොස්තරලා අපිට මාස්ක් දාන්න ඕන නෑ කියන්නේ? විද්‍යාත්මක පැහැදිලි කිරීම, Peer-reviewed studies සමඟ.



    Studies cited @ times cited...

    @ 1:17 Jefferson et al (2011) https://pubmed.ncbi.nlm.nih.gov/21735402/
    Of the nine case-control studies cited in my quotation of Jefferson, seven involved healthcare workers and two involved mask wearing by uninfected members of the public, Wu et al (2004) @ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3322931/ and Lau et al (2004) @ https://pubmed.ncbi.nlm.nih.gov/15200846/

    @ 2:01 Jefferson et al (2008) https://pubmed.ncbi.nlm.nih.gov/18042961/

    @ MacIntyre (2015) https://pubmed.ncbi.nlm.nih.gov/25858901/

    @ 4:09 Hui & Chan (2010) https://pubmed.ncbi.nlm.nih.gov/20674795/ and Breban et al (2013) https://pubmed.ncbi.nlm.nih.gov/23831141/

    @ 4:21 van Doremalen et al https://www.nejm.org/doi/full/10.1056/NEJMc2004973
    and Ong et al (2020) https://jamanetwork.com/journals/jama/fullarticle/2762692

    @ 5:26 Tracht et al (2010) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3307882/

    @ 6:58 Cui et al (2019) https://pubmed.ncbi.nlm.nih.gov/31499643/

    @ 8:22 Tracht et al (2012) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3307882/

    @ 9:55 Aiello et al (2012) https://pubmed.ncbi.nlm.nih.gov/22295066/

    @ 10:36 Suess et al (2012) https://pubmed.ncbi.nlm.nih.gov/22280120/

    @ 11:04 Cowling et al (2009) https://pubmed.ncbi.nlm.nih.gov/19652172/

    @ 11:32 Larson et al (2010) https://pubmed.ncbi.nlm.nih.gov/20297744/

    @ 12:03 Simmerman et al (2011) https://pubmed.ncbi.nlm.nih.gov/21651736

    @ 12:57 Aiello et al (2012) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3266257/

    @ 14:11 MacIntyre (2009) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2662657/

    @ 15:45 Foo et al (2006) https://pubmed.ncbi.nlm.nih.gov/17026695/

    @ 17:19 DIY facemask video @ https://youtu.be/Pb59qBUNg1o

    @ 18:34 DIY facemask video @ https://youtu.be/Bs-E_R5WWsY

    Instructions on how to sew face masks acceptable for healthcare workers: https://www.sewgoodgoods.org/face-mask-covid-19 Instructional video @ https://youtu.be/9tBg0Os5FWQ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Final Conclusion එක මොකක්ද?

    පැළඳිය යුතුයි

    3XbMfjd.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    NfLHKd8.jpg


    atEaxCn.jpg


    නෙත් නිව්ස්​

    ඕක ඉස්සෙල්ලම කිව්වෙ US Surgeon general.

    ඒකට පිළිතුරු විදිහට, සාමාන්‍ය population එක මාස්ක්ස් පළඳින එකෙන් වසංගතයක් පැතිරෙන එක අවම කරගන්න පුළුවන් කියන එකේ විද්‍යාත්මක පදනමක් නෑ කියන්නෙ අමූලික බොරු කියල පැහැදිලි කරන්න තමයි මේ පිළිගත් විද්‍යාඥයො සහ වෛද්‍ය කණ්ඩායම් අවුරුදු ගණනාවක් කරපු රිසර්ච් පේපර්, studies cite කරල මේ වීඩියෝ එක දාල තියෙන්නෙ.

    විනාඩි 20 පාඩු නෑ බැලුවට.
     
    Last edited:
    • Like
    Reactions: tas

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Katiyak kiypan ko face mask dana eka hodai da wadak nadda slt data naha bn video balnna
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mask one ne

    උඹල වගේ උන්ට research papers වල නිගමන පෙන්නල ඇත්ත තත්වෙ පැහැදිලි කරල දෙන්න පුලුවන් කියල හිතන උන්ටයි මඩුවලිගෙන් තලන්න ඕනෙ. :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Katiyak kiypan ko face mask dana eka hodai da wadak nadda slt data naha bn video balnna

    දාන්න ඕන.

    දොස්තරල කියන දේට වරදක් කියන්නත් බෑ. ඉතාලියෙ දොස්තරල අවු 20 ලෙඩාට දෙන්න අවු 70 ලෙඩාගෙ වෙන්ටිලේටර් එක ගලවන්නෙ ඒ වෙලාවෙ තියෙන circumstances අනුව. ලෝකෙම මේ මාස්ක් හිඟයක් තියෙන වෙලාවෙ සාමාන්‍ය ජනතාවට වඩා surgical / N95 මාස්ක් ඕන medical staff වලට.

    ඒත් විද්‍යාත්මක පරීක්ෂණ වලින් නැවත නැවතත් ඔප්පු කරල තියෙන දෙයක් තමයි මාස්ක් පාවිච්චි කරන population එකක SARS වගේ වසංගතයක පැතිරීම මාස්ක් පැළඳුවේ නැති population එකකට වඩා අවමයි කියන එකත් මාස්ක් පැළඳීම මුළු ජනගහණයක් සලකලා බැලුවත් (medical training තිබ්බත් නැතත්) ප්‍රතිඵලදායකයි කියන එකත්. ඒ පරීක්ෂණ, studies, research papers cite කරල හදපු වීඩියෝ එකක් මේක.

    අවසානයේ කියන්නේ ඉතින් අඩුම තරමේ home-made රෙදි මාස්ක් එකක් වත් පාවිච්චි කරන්න කියන එක :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    උඹල වගේ උන්ට research papers වල නිගමන පෙන්නල ඇත්ත තත්වෙ පැහැදිලි කරල දෙන්න පුලුවන් කියල හිතන උන්ටයි මඩුවලිගෙන් තලන්න ඕනෙ. :(

    :no::sorry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,280
    25,474
    113
    මාස්ක් එකක් හින්දා dr.priyankaranJayawardena ගෙන් Corona බෝවෙන්න තිබ්බ චාන්ස් එක නැති වුණා.Docror , mask දාගෙන හිටියේ නෑ...කව්ද දන්නේ ළඟ ඉන්න එකා මාරයා වෙයි කියලා....තම තමන් බේරියල්ලා, ඔය reserch කරපු එවුනුත් දැන් ICU වලින් අදිනවා ඇති.

    Pls don't try to be a laboratory rats. Run away