සේරටම කලින් basics and fundamentals > advanced concepts ඉගෙන ගනින් ජාවා වල..ඊට පස්සෙ Android ගැන හිතපන්...

සේරටම කලින් basics and fundamentals > advanced concepts ඉගෙන ගනින් ජාවා වල..ඊට පස්සෙ Android ගැන හිතපන්...

programming gana kisima danumak nattan. edx eke cs50 wage course ekak karanna. eke thiyenne computer science foundations
basics alla gaththata passe ona language ekak igena ganna lesi.
thawa issarahata yaddi algorithms data structures igena ganin
me course deka patta
https://www.coursera.org/learn/algorithms-part1
https://www.coursera.org/learn/algorithms-part2
programming basics alla gaththata passe android igena ganna documentation kiyawala unath puluwan. android developer site eketh honda tutorials thiyenawa.
coursera,edx site wala balanna one tharam free courses thiyenawa programming related.
https://www.coursera.org/learn/java-programming-design-principles?specialization=java-programming
android apps sample project hadana video oya site eka hoda ewa na ne ?
wena hoda site danna ,java normal idea ekak tibe mata
android documentation site eka hondai. videos uth thiyenawa mathaka widihata
මම කියපු එක තේරිලා නැ , මෙහෙමයි theory විතරක් ඉගෙන ගෙන වැඩක් නැ android වල , sample project එකක් හදන විදිහ කියල දෙන (real world app එක්කක් හොදේ - උදාහරණ pizza order app එකක් වගේ) step by step videos තිබ්බ නම් youtube උනත කමක් නැ , මම එහෙම බැලුව හරි හමන් එකක් නැ , free ඒවා තියේ ද ?