Mey yana widihata adirinitiya next week ayin karai.
පැය 48 කින් එකෙක්වත් හම්බ උනේ නැත්නම් ඇයි මුන් සිකුරාදා අයින් කරනවා කිව්ව ඇදිරි නීතිය දීර්ඝ කරේ

Mey yana widihata adirinitiya next week ayin karai.

මේ අාණ්ඩුවෙ බයිල උඹලත් විස්වාස කරනවනේ..

පැය 48 කින් එකෙක්වත් හම්බ උනේ නැත්නම් ඇයි මුන් සිකුරාදා අයින් කරනවා කිව්ව ඇදිරි නීතිය දීර්ඝ කරේ![]()
මේ අාණ්ඩුවෙ බයිල උඹලත් විස්වාස කරනවනේ..

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය
එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත.
මේ සම්බන්ධයෙන් සොයාගැනීම සිදුකල හපුතන්ත්‍රි මහතා පැවසූයේ නව කොරෝනා වයිරසයෙන් රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක වල තිබෙන කෘතිම ස්වසනය ලබා දිය හැකි යන්ත්‍ර 500 මගින් මෙම වැඩිදියුණු කරන ලද උපකරණ යොදා ගනිමින් විශාල රෝගීන් ප්‍රමාණයකට කෘතිම ස්වසනය ලබා දීමට හැකියාවක් පවතින බවයි.
මෙම කාර්යයේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරන බව ද බිහාන් හපුතන්ත්‍රි මහතා පැවසීය.

පැය 48 කින් එකෙක්වත් හම්බ උනේ නැත්නම් ඇයි මුන් සිකුරාදා අයින් කරනවා කිව්ව ඇදිරි නීතිය දීර්ඝ කරේ![]()
Mey yana widihata adirinitiya next week ayin karai.

බහිරින් ලෙඩ්ඩු වාර්තාවිම 0 නම් දිගින් දිගටන තව සතියෙන් ගොඩ දාගන්ඩ පුලුවන් රටම.. බහිරින් ලෙඩ්ඩු වාර්තාවිම 0 නම් දිගින් දිගටන තව සතියෙන් ගොඩ දාගන්ඩ පුලුවන් රටම..

බහිරින් ලෙඩ්ඩු වාර්තාවිම 0 නම් දිගින් දිගටන තව සතියෙන් ගොඩ දාගන්ඩ පුලුවන් රටම..

බහිරින් ලෙඩ්ඩු වාර්තාවිම 0 නම් දිගින් දිගටන තව සතියෙන් ගොඩ දාගන්ඩ පුලුවන් රටම..

Mey yana widihata adirinitiya next week ayin karai.

අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා.. 

10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...

පිස්සු කතාකරන්න එපා බන්...අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා..
10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...
![]()