Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Mey yana widihata adirinitiya next week ayin karai.

    පැය 48 කින් එකෙක්වත් හම්බ උනේ නැත්නම් ඇයි මුන් සිකුරාදා අයින් කරනවා කිව්ව ඇදිරි නීතිය දීර්ඝ කරේ:rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ අාණ්ඩුවෙ බයිල උඹලත් විස්වාස කරනවනේ:D..

    ඈයි බන් උඹ බලන් ඉන්නේ ලෙඩ්ඩු වෑඩි වෙනකම්ද? අර ඉතාලි අක්කා වගේ :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පැය 48 කින් එකෙක්වත් හම්බ උනේ නැත්නම් ඇයි මුන් සිකුරාදා අයින් කරනවා කිව්ව ඇදිරි නීතිය දීර්ඝ කරේ:rolleyes:

    90945820_2815886035163594_596261921632550912_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය

    එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත.

    මේ සම්බන්ධයෙන් සොයාගැනීම සිදුකල හපුතන්ත්‍රි මහතා පැවසූයේ නව කොරෝනා වයිරසයෙන් රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක වල තිබෙන කෘතිම ස්වසනය ලබා දිය හැකි යන්ත්‍ර 500 මගින් මෙම වැඩිදියුණු කරන ලද උපකරණ යොදා ගනිමින් විශාල රෝගීන් ප්‍රමාණයකට කෘතිම ස්වසනය ලබා දීමට හැකියාවක් පවතින බවයි.

    මෙම කාර්යයේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරන බව ද බිහාන් හපුතන්ත්‍රි මහතා පැවසීය.
    image_f3944e73d6.jpg

    image_6fd46b2d05.jpg

    image_8d0e4697b3.jpg

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය

    එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත.

    මේ සම්බන්ධයෙන් සොයාගැනීම සිදුකල හපුතන්ත්‍රි මහතා පැවසූයේ නව කොරෝනා වයිරසයෙන් රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක වල තිබෙන කෘතිම ස්වසනය ලබා දිය හැකි යන්ත්‍ර 500 මගින් මෙම වැඩිදියුණු කරන ලද උපකරණ යොදා ගනිමින් විශාල රෝගීන් ප්‍රමාණයකට කෘතිම ස්වසනය ලබා දීමට හැකියාවක් පවතින බවයි.

    මෙම කාර්යයේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරන බව ද බිහාන් හපුතන්ත්‍රි මහතා පැවසීය.

    :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    පැය 48 කින් එකෙක්වත් හම්බ උනේ නැත්නම් ඇයි මුන් සිකුරාදා අයින් කරනවා කිව්ව ඇදිරි නීතිය දීර්ඝ කරේ:rolleyes:

    දවස් 14 ක් ඉන්න වෙනවා ඔක්කොම ලෙඩ්ඩු එළියට එනකං
    දවස් 14 ම කිසිම කේස් එකක් නැත්නං සහනයක් තියෙනවා
    ඊට පස්සේ ත් ඉතිං පරිස්සමට ඉන්න වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mey yana widihata adirinitiya next week ayin karai.

    :yes::yes: බහිරින් ලෙඩ්ඩු වාර්තාවිම 0 නම් දිගින් දිගටන තව සතියෙන් ගොඩ දාගන්ඩ පුලුවන් රටම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේක වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන් නොවිමේ සම්බාවිතාව වැඩි..අපි බලමු තව සතියක්..සතියෙන් ආවෙ නැත්තන් එන්ඩ විදිහක් නැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,325
    113
    Kotahena
    Rasthiyaadu Jeppa mini kaakka. Tire tikak waren aadahanaya karanna corona hadila maruna gaman.

    Ubalata purudu wadene
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    ටහුකන්න මේක කවද ඉවර වෙයි ද:angry::angry:
    මටත් දැන් බයයි යකොව් බඩු ගන්න පේලිමේ ඉදිද්දි පිටිපස්සෙ එකා කහිනවා දමාගෙන ඒ මදිවට ඇගෙත් ඇලෙන්න එනව:angry::angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Mey yana widihata adirinitiya next week ayin karai.

    පිස්සු කතාකරන්න එපා බන්...:no::no::no: අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා.. :yes::yes::yes:10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...:D:D:D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පිස්සු කතාකරන්න එපා බන්...:no::no::no: අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා.. :yes::yes::yes:10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...:D:D:D

    එකත් ඇත්ත අපේ මීහරක් සාලයො 250 ගන්ඩත් දාහක් විතර පොර කනව..මල පෙරේත හැත්ත සාලයො දැකල නැ වගේ..මේ සතියක් සාලයො ගිල්ලෙ නැත්තන් මැරෙනව වගේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ

    පිස්සු කතාකරන්න එපා බන්...:no::no::no: අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා.. :yes::yes::yes:10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...:D:D:D

    කන්න තිබනම් ඇති මැරුණත් කම ක් නැහැ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.