Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකත් ඇත්ත අපේ මීහරක් සාලයො 250 ගන්ඩත් දාහක් විතර පොර කනව..මල පෙරේත හැත්ත සාලයො දැකල නැ වගේ..මේ සතියක් සාලයො ගිල්ලෙ නැත්තන් මැරෙනව වගේ..

    කන්න තිබනම් ඇති මැරුණත් කම ක් නැහැ :lol::lol::lol:

    එක නම් ඇත්ත, සෝමාලියන් කාරයොන්ට පාන් පෙන්නුවා වගේ...අත්‍යාවශ්‍ය අහාර කියල සමහර එවුන් ගන්න ඒවා දැක්කම පිස්සු හැදෙනවා :baffled::baffled::baffled:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

    මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    පිස්සු කතාකරන්න එපා බන්...:no::no::no: අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා.. :yes::yes::yes:10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...:D:D:D

    true story! :yes: aniwa!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අන්න අර ඉතාලි වේසිට බඩු බනිස් වෙලා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Singapore walath api wage thamai goye mul months wala. Den dawasakata ena case gana sehena wedi wenawa. Ehema nowewa kiyala prarthana karanna thamai wenne
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Singapore walath api wage thamai goye mul months wala. Den dawasakata ena case gana sehena wedi wenawa. Ehema nowewa kiyala prarthana karanna thamai wenne

    Singapore ගොඩක් පොඩි රටක්නෙ. අනික ලොක් ඩවුන් කරන්නත් බැරි රටක්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Singapore ගොඩක් පොඩි රටක්නෙ. අනික ලොක් ඩවුන් කරන්නත් බැරි රටක්.

    E moko bn lock down karnna bari and tama lock down karala nadda
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    කොරෝනා වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

    මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    :) :) :)
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ. මෙම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකේ. - PMD
    #lka #News1st #SriLanka #Covid19 #Coronavirus

    Monday idan wadata yaman sinhalu!!! Awul iwarai dan.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

    මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    Way to go Sri Lanka! :love::love:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada

    පිස්සු කතාකරන්න එපා බන්...:no::no::no: අඩුම අව්රුද්ද පනිනකම් ඇඳිරි නීතිය දාන්න වෙනවා..නැත්තම් අපේ උන්ගේ හැටි දන්නවනේ, එක ගොඩේ පොර කකා සිංහලු ඇඳුම් ගන්න බඩු ගන්න ගිහිලා අයිත කෙලෝ ගන්නවා...අදත් උදේ 8.30 වෙනකම් 1m distance එක ලස්සනට තිබුණා.. :yes::yes::yes:10 වගේ වෙනකොට ඒක 1mm වගේ උනා...:D:D:D

    :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න අර ඉතාලි වේසිට බඩු බනිස් වෙලා

    ඔය වගේ දේවලට නං ගං ඇතිව කතාකරා කියන්නේ අතිං අරං උකෙන් තියාගත්තා වගේ තමයි.:baffled::baffled: නමයි පාස්පෝට් නම්බර් එකයි රිපෝට් කරලා තිබුනා කියන්නේ නාකිවෙලා හරි එයාපෝට් එකෙන් ආපු ගමන් පොලිෂි දක්කන් යනවා. උඹලා වුනත් පරිස්සමින් අකුරු වෙනස්කරලා හරි නං කියන්න පුරුදුවෙයල්ලා;);)
     
    Status
    Not open for further replies.