Bodybuilding and New Corona

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    අැඟ හදපු එවුන් ඇතුලට වරෙන්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගෙදර free weights ටිකක් තියෙනවා. ඒත් ප්‍රෝටීන් ගන්න ක්‍රමයක් නැහැ කෆියු නිසා.

    Eggs සතියකට 75 ඉවර කරලා දැන් කන්න වෙලා තියෙන්නේ 15ක් විතර සතියකට සේව් කරගෙන.

    ගෙදර අනික් අයටත් එක්ක eggs 200 කිට්ටු කරලා සතියකට ගේනවා. හැබැයි එච්චර දැන් ඉල්ලන්න ගියොත් බැනුම් අහන්න වෙන්නේ. ආත්මාර්ථකාමී අරකයි මේකයි කියල.

    මසල් හදපු එවුන් දන්නවා කොච්චර කට්ට කෑවද කියල මසල් මාස් එක සයිස් කරන්න.

    සයිස් කරන්න කල් යනවා, කට් කරන්න අමාරු නැහැ.

    හදපු මසල් ටික ලොස් වෙන්නේ නැති වෙන්න මේ කොරෝන කෙස් එක ඉවර වෙනකන් අල්ලාගෙන ඉන්න නම් මොකද කරන්න ඕන?

    ෆ්‍රී වේට් වලින් තව ගහන්න ගියොත් මසල් බ්‍රේක් වෙනවා නේද? අපහු නයිට්‍රජන් වලට මසල් එක ගන්නවා නේද ප්‍රෝටීන් අඩු උනොත්?

    තියෙන මසල් ටික ඉතුරු කරගන්න ශේප් එකේ ඉදන් ඉතුරු බිත්තර ටික කකා ඉන්න එකද හොද නැත්තන් ෆ්‍රී වේට් වලින් වොර්කවුට් කරන එකද උබල හිතන්නේ?

    මසල් එක ගියොත් ආයේ හදන්න සැහෙන්න කල් යනවා, ෆැට් එක බස්සන්න අමාරු නැහැ. එතකොට බත් එහෙම කාලා හිටියොත් අවුලක් නැද්ද ?

    Mona jeewithada mewa 75 eggs now 15 eggs ekak kapan anik ewuntath thiyala. Umbe anga balannath minissu jeewath wenna ona.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    කුක්කු ‌දෙකයි බඩයි අඩුකරගන්න ‌මොනව හරි කියපන්කො :(
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කුක්කු ‌දෙකයි බඩයි අඩුකරගන්න ‌මොනව හරි කියපන්කො :(


    Do High Intensity Training.


    1. Set the speed to 5km/h, Run for 60 Seconds, Rest for 60 Seconds


    2. Set the speed to 6km/h, 7km/h, 8km/h,9km/h,10km/h,11km/h and Run for 60 Seconds, Rest for 60 Seconds


    3. Do this in reverse once you reach the top.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Second Option seems good 👍

    මම නම් ඉතින් treadmill එකේ පැය බාගයක් දුවලා පොඩි පොඩි exercise ටිකක් එක විතරයි බන් කරන්නෙ.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    Do High Intensity Training.


    1. Set the speed to 5km/h, Run for 60 Seconds, Rest for 60 Seconds


    2. Set the speed to 6km/h, 7km/h, 8km/h,9km/h,10km/h,11km/h and Run for 60 Seconds, Rest for 60 Seconds


    3. Do this in reverse once you reach the top.

    අඩු වෙයි හැබැයි නැති වෙන්නේ නැහැ. ලොකු කුක්කුව පොඩි වෙනවා. shape එකේ වෙනසක් වෙන්නේ නැහැ. අත්දකින්මෙන් කියන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,203
    7,488
    113
    Kotahena
    හොඳට කෑව muscle එක පරිස්සං කරගන්න ඕන නිසා. Calories surplus diet එකේ ඉන්න ඕන නිසා muscle break එක prevent කරන්න. Free weight වලින් ටිකක් workout කරා. But යමර ෆැටක් දැම්මේ මේ දවස් දෙකට, පට්ට dirty bulking with small muscle growth man හිතන්නේ.
    ඒත් සතියක් දෙකක් ගියාම full out of shape. මහ විනාශයක් වෙන්නේ.
    දාන දාන fat gram එකක් ගානේ අපේ ගොං ආතල් දෙන හරක් ටිකට ශාප වෙයං. කාලකණ්ණි ආත්මාර්ථකාමී ගස් බල්ලො නිසා රටේ හැම මිනිහෙක් ම මාර කටුවක් කන්නෙ :growl:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,203
    7,488
    113
    Kotahena
    Thoge pawule ewun karana ewun thamai oya, dana gahana wada .... :lol:

    Kota kiwwa gaman taraha giya :lol::lol::lol::lol::lol::lol::lol:

    Ridenna nam attatama kotek wenna ona. :rolleyes:
    ඔව් පවුලේ ඔක්කොම කරනවා. අපේ පවුලේ හැමෝම හිටගෙන ඉන්නවා.
    ඉස්සර ගොඩක් ඉහල කුල වල ගැනු එනවා දණ ගහගන්න හොරෙන්. මොකද කුලේ ඉහළ උනා කියල ජිගාන් එක දිග වෙන් නෑ නේ බං :( පවු ඉතිං හාමු ලා එහෙම. ගොඩක් එවුන් UNP වඳ උං :rofl: හැබැයි හොඳට මිරිකළා අැදලා ගන්නවා. සල්ලි දෙනව ඉතින් හොදට. මොකද අපි වැඩේ leak උනොත් එහෙම උන්ගේ කුලේ ට හොඳ නැහැ නේ. සායම් ඉවරයි දිය වෙලා යනවා. දැළි තමයි.
    ගොඩක් හාමු ලාගේ ගැනු හරි අසහනෙං ඉන්නෙ
     
    Last edited: