elakiri enakota ena security feature ekak
මට එහෙම එකක් එන්නේ නැහැ බං


elakiri enakota ena security feature ekak


කලින් එකට වඩා ලේසියි. කලින් එකේ කොච්චර කරත් එක දිගට එනවා. 3ක් සිලෙක්ට් කරාම ඇති
අද සමස්ථ ලෙඩ්ඩු ලක්ෂ5 පන්නවා
:frown:තාම නිකන් පුරුදු නැති සීන් එක තියෙන්නෙ. ටික කාලයක් ගියාම හරියයිසමහර පින්තුර පැහැදිලි නැහැ. එක පාරක් පින්තුර තෙරුවම මදිද?


වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක ලබන මස 10 වැනිදා දක්වා පොලිස්පති තුමා විසින් අවලංගු කරනු ලබයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Digatama curfew danma yanne ban. New yearth allai wage.![]()

Oya tiyenne

Muge sathuta
Api okkoma marila giyoth tho aussie wala Sinhala genes preserve korapan aa.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට
මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.
මොකක්ද බන් මේ??? රජයේ නිවාඩු නැත්තම් no-pay ද ? දන්න එකෙක් පැහැදිලි කරපල්ලා