Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    කලින් එකට වඩා ලේසියි. කලින් එකේ කොච්චර කරත් එක දිගට එනවා. 3ක් සිලෙක්ට් කරාම ඇති

    සමහර පින්තුර පැහැදිලි නැහැ. එක පාරක් පින්තුර තෙරුවම මදිද?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    FB-IMG-1585236700347.jpg


    FB-IMG-1585236704795.jpg

    :( :( :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    සමහර පින්තුර පැහැදිලි නැහැ. එක පාරක් පින්තුර තෙරුවම මදිද?
    තාම නිකන් පුරුදු නැති සීන් එක තියෙන්නෙ. ටික කාලයක් ගියාම හරියයි :yes::yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක ලබන මස 10 වැනිදා දක්වා පොලිස්පති තුමා විසින් අවලංගු කරනු ලබයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    Digatama curfew danma yanne ban. New yearth allai wage.
    :no::baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක ලබන මස 10 වැනිදා දක්වා පොලිස්පති තුමා විසින් අවලංගු කරනු ලබයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    Digatama curfew danma yanne ban. New yearth allai wage.
    :no::baffled:

    Ube as waha thamai:lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට
    මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.


    අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
    මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.

    මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.


    මොකක්ද බන් මේ??? රජයේ නිවාඩු නැත්තම් no-pay ද ? දන්න එකෙක් පැහැදිලි කරපල්ලා
     
    Status
    Not open for further replies.