ලපයි සීපයි කාමෙන්ට දැම්ම එච්චරයි
තමුසෙ පිස්සෙක් ඕයි.ගිහින් බෙහෙතක් ගන්නවා මේකෙම ලැගල ඉන්නෙ නැතුව මෝඩ බයි හරකා..

ලපයි සීපයි කාමෙන්ට දැම්ම එච්චරයි

තමුසෙ පිස්සෙක් ඕයි.ගිහින් බෙහෙතක් ගන්නවා මේකෙම ලැගල ඉන්නෙ නැතුව මෝඩ බයි හරකා..![]()
අා හරි හරි බයියො ඵළ..නීති රීති වලටම ඵහෙනම් අනිත් වැඩ ටිකත් ගූට ස' ඵක්ක කරන්නකෝ අෑ.
.
හොරකං කරලා මුන්ගේ කටේ සද්දේ 
තමුසෙ පිස්සෙක් ඕයි.ගිහින් බෙහෙතක් ගන්නවා මේකෙම ලැගල ඉන්නෙ නැතුව මෝඩ බයි හරකා..![]()





මෙතන රණ්ඩු වෙන එවුන් කව්රු හරි කෙනෙක් මෙන්න මේකට උත්තරයක් දන්නවද? නොදැක්ක වගේ යන්න එපා topic එකට අදාල නෑ එත් ...
==========================================================
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට
මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.
මොකක්ද බන් මේ??? රජයේ නිවාඩු නැත්තම් no-pay ද ? දන්න එකෙක් පැහැදිලි කරපල්ලා
මොන කාලකන්නියෙක් ද බං මේ?
මූට දාන්න ඕනේ රස්තියාදු පදනම කියලා නෙමේ අවජාතක පදනම කියලා

