Trump ගේ කුණු රෙදි ටිකක් තියෙනවා හෝදලා දාමුද
හරියට පැහැදිලිව කියපන්. මුන් දෙන්නව දැන් එකම ලෙවල් එකට දාලද?
Trump ගේ කුණු රෙදි ටිකක් තියෙනවා හෝදලා දාමුද
trump ganna gaththe naa muladi thawa corona victim laa 10* wenawa medical supply madi wena kota onema loku ratak watenawaa
හරියට පැහැදිලිව කියපන්. මුන් දෙන්නව දැන් එකම ලෙවල් එකට දාලද?
හරියට පැහැදිලිව කියපන්. මුන් දෙන්නව දැන් එකම ලෙවල් එකට දාලද?
වොෂින් මැෂින් එකක් වගේ![]()
Trump ගෝඨාභය එක්ක ලං කරන්නත් බැහැ. ගෝඨාභය පාර්ලිමේන්තු වක් කියලා එකක් නැතුව වත් UNP එකෙන් JVP එකෙන් කකුලෙන් අදිද්දී සුව සේවාවල වලට හදිසි වැය ශීර්ෂ වෙන්කරගන්න විදියක් නැතුව කොහොම හරි සාධනීය මට්ටමකින් තත්වේ පලානේ කර ගත්තා . ඇමරිකාවේ එහෙම පාලනයක් දකින්න නැහැ
Trump කියන්නේ ලෝකෙට වැඩකට නැති නායකයෙක්
ට්‍රුම්ප් ගෝටටත් වඩා පහලට දාල ...ගෝට එහෙ හිටියනම් ඇමෙරිකාවේ උන්ට මෙහෙම වෙන්නේ නෑලු ...

වුන්ට ඊට වඩා ලොකු උනානේ චීනෙන් වන්දි ඉල්ලන එක.

This is no time to talk stupid politics I'm telling the facts US and other developed countries survive on their economy. If they can't keep the economy going they collapse. That's why they are so reluctant to go for a nationwide lockdown. Their goal is to keep the country running no matter how many would get infected or die. Their logic is to channel all the income generated to compensate the emergency.
On the other hand since we don't have any proper system nor a strong economy,our survival completely depend on how well we can manage the situation, in other words if we reach about 1000 figure in Corona then it will exceed our maximum healthcare capacity and the whole country will collapse with in a matter of hours. We only see the tip of the ice Berg that's why we are called masses, kind of people who will contemplate talking politics oblivious to the fact they are in a pot that is been boiled in an exponential rate.
කො බං අර ට්‍රම්ප් මේක චීනේ වට්ටන හැදුවාය කිය කිය ජනවාරි වල නටපු එලකිරි ලෝක දේශාපාලන විද්වටුන් ටික![]()
.This is no time to talk stupid politics I'm telling the facts US and other developed countries survive on their economy. If they can't keep the economy going they collapse. That's why they are so reluctant to go for a nationwide lockdown. Their goal is to keep the country running no matter how many would get infected or die. Their logic is to channel all the income generated to compensate the emergency.
On the other hand since we don't have any proper system nor a strong economy,our survival completely depend on how well we can manage the situation, in other words if we reach about 1000 figure in Corona then it will exceed our maximum healthcare capacity and the whole country will collapse with in a matter of hours. We only see the tip of the ice Berg that's why we are called masses, kind of people who will contemplate talking politics oblivious to the fact they are in a pot that is been boiled in an exponential rate.

චීනේ ඔය ප්‍රශ්නෙනදි වැටෙනකොට උඹල වගේ උන් හිනා උනා දැන් අඬනවා ඒ වගේ තමා ඒකත්.
Don't be stupid to compare