Donald Trump මූසලයා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    හරියට පැහැදිලිව කියපන්. මුන් දෙන්නව දැන් එකම ලෙවල් එකට දාලද?

    Trump ගෝඨාභය එක්ක ලං කරන්නත් බැහැ. ගෝඨාභය පාර්ලිමේන්තු වක් කියලා එකක් නැතුව වත් UNP එකෙන් JVP එකෙන් කකුලෙන් අදිද්දී සුව සේවාවල වලට හදිසි වැය ශීර්ෂ වෙන්කරගන්න විදියක් නැතුව කොහොම හරි සාධනීය මට්ටමකින් තත්වේ පලානේ කර ගත්තා . ඇමරිකාවේ එහෙම පාලනයක් දකින්න නැහැ
    Trump කියන්නේ ලෝකෙට වැඩකට නැති නායකයෙක්
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    හරියට පැහැදිලිව කියපන්. මුන් දෙන්නව දැන් එකම ලෙවල් එකට දාලද?

    ට්‍රුම්ප් ගෝටටත් වඩා පහලට දාල ...ගෝට එහෙ හිටියනම් ඇමෙරිකාවේ උන්ට මෙහෙම වෙන්නේ නෑලු ...
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    වොෂින් මැෂින් එකක් වගේ:confused::confused::confused::confused:

    This is no time to talk stupid politics I'm telling the facts US and other developed countries survive on their economy. If they can't keep the economy going they collapse. That's why they are so reluctant to go for a nationwide lockdown. Their goal is to keep the country running no matter how many would get infected or die. Their logic is to channel all the income generated to compensate the emergency.

    On the other hand since we don't have any proper system nor a strong economy,our survival completely depend on how well we can manage the situation, in other words if we reach about 1000 figure in Corona then it will exceed our maximum healthcare capacity and the whole country will collapse with in a matter of hours. We only see the tip of the ice Berg that's why we are called masses, kind of people who will contemplate talking politics oblivious to the fact they are in a pot that is been boiled in an exponential rate.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Trump ගෝඨාභය එක්ක ලං කරන්නත් බැහැ. ගෝඨාභය පාර්ලිමේන්තු වක් කියලා එකක් නැතුව වත් UNP එකෙන් JVP එකෙන් කකුලෙන් අදිද්දී සුව සේවාවල වලට හදිසි වැය ශීර්ෂ වෙන්කරගන්න විදියක් නැතුව කොහොම හරි සාධනීය මට්ටමකින් තත්වේ පලානේ කර ගත්තා . ඇමරිකාවේ එහෙම පාලනයක් දකින්න නැහැ
    Trump කියන්නේ ලෝකෙට වැඩකට නැති නායකයෙක්

    ට්‍රුම්ප් ගෝටටත් වඩා පහලට දාල ...ගෝට එහෙ හිටියනම් ඇමෙරිකාවේ උන්ට මෙහෙම වෙන්නේ නෑලු ...
    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    කැරි චීනගෙ වැඩ තමා..බයියො වගේමයි චීන්නුත්.:growl:.

    http://www.elakiri.com/forum/showthread.php?t=1932721

    Trump කලිසමේ කක්කා කරගෙන . අන්න රෙදි ගොඩක් තියෙනවා උබ ට හෝදලා දාන්න. උදේම වැඩ පටන් ගත්තොත් රෑ වෙනකොට හෝදලා ඉවරකරගන්න පුළුවන්
    :lol::lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,045
    113
    කො බං අර ට්‍රම්ප් මේක චීනේ වට්ටන හැදුවාය කිය කිය ජනවාරි වල නටපු එලකිරි ලෝක දේශාපාලන විද්වටුන් ටික :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    This is no time to talk stupid politics I'm telling the facts US and other developed countries survive on their economy. If they can't keep the economy going they collapse. That's why they are so reluctant to go for a nationwide lockdown. Their goal is to keep the country running no matter how many would get infected or die. Their logic is to channel all the income generated to compensate the emergency.

    On the other hand since we don't have any proper system nor a strong economy,our survival completely depend on how well we can manage the situation, in other words if we reach about 1000 figure in Corona then it will exceed our maximum healthcare capacity and the whole country will collapse with in a matter of hours. We only see the tip of the ice Berg that's why we are called masses, kind of people who will contemplate talking politics oblivious to the fact they are in a pot that is been boiled in an exponential rate.

    Rep+
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කො බං අර ට්‍රම්ප් මේක චීනේ වට්ටන හැදුවාය කිය කිය ජනවාරි වල නටපු එලකිරි ලෝක දේශාපාලන විද්වටුන් ටික :(

    චීනේ ඔය ප්‍රශ්නෙනදි වැටෙනකොට උඹල වගේ උන් හිනා උනා දැන් අඬනවා ඒ වගේ තමා ඒකත්:D.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,045
    113
    This is no time to talk stupid politics I'm telling the facts US and other developed countries survive on their economy. If they can't keep the economy going they collapse. That's why they are so reluctant to go for a nationwide lockdown. Their goal is to keep the country running no matter how many would get infected or die. Their logic is to channel all the income generated to compensate the emergency.

    On the other hand since we don't have any proper system nor a strong economy,our survival completely depend on how well we can manage the situation, in other words if we reach about 1000 figure in Corona then it will exceed our maximum healthcare capacity and the whole country will collapse with in a matter of hours. We only see the tip of the ice Berg that's why we are called masses, kind of people who will contemplate talking politics oblivious to the fact they are in a pot that is been boiled in an exponential rate.

    A sensible comment! :love:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චීනය මේ වගේ බලු වැඩ කරන රටක් නෙමේ....චීනයේ අතීත හැසිරීමෙන් මනුස්සකමක් තියන රටක් බව ඔප්පු වෙනවා,නාගසාකි හිරෝශිමා වලට පරමාණු බෝම්බ දාපු එවුන්ව සුද්ද කරන්න එපා .ඒවයේ පාපකර්ම පඩිසන් දෙන යමපල්ලා කොරොනා වෙසින් ඇමරිකාවට ඇතුල් වෙලා ඉවරයි. පව් පඩිසන් දෙන්න අඩසියවසකට වඩා කාලයක් ගත වූ වගයි..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,045
    113
    චීනේ ඔය ප්‍රශ්නෙනදි වැටෙනකොට උඹල වගේ උන් හිනා උනා දැන් අඬනවා ඒ වගේ තමා ඒකත්:D.

    මම හිනා උනේ නෑ මචන්...මොකෝ මම කැම්තී නෑ ගන්න ගන්න ප්ලස්ටික් කෑල්ලට දෙගුණේ, තුන් ගුණේ දීලා ගන්න...අනික චීනේ වැටුනා කියන්නේ මම ඉන්න රටට්ත් වදිනවා මොකද උන් මෙහෙටත් හොඳම එකෙන් ඇරලා තියෙන්නේ...
    මම ඉන්නේ චීනා කියන්නේ (කමියුනිස්ට් පාර්ටි එක ) සත පහකට ශුවර් කරන්න බැරි ජාතියක් කියලා...අනික මම පෞද්ගලිකව චීනුන්ට කැමති නෑ උන්ගේ මහන්තත කම නිසා...