Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න

    (දිල්රුක්ෂි ග්‍රේරු)
    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

    :no::no::no::no:

    :dull::oo:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පති තුමා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    #lka #News1st
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නැවත දැනුම් දෙනතුරු රජයේ ඔසුසල් හැර සියලු ඖෂධ අලෙවිහල් වසා තැබීමට පොලිස්පතිවරයාගෙන්,පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    #lka #News1st
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දවස් 03කින් අපිට එළවලු නැහැ..කලින් මාසකෙට ready වෙන්න පරිප්පු,කඩල ගේනවා නිසා ඒවා කකා ඉන්නවා :(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දවස් 03කින් අපිට එළවලු නැහැ..කලින් මාසකෙට ready වෙන්න පරිප්පු,කඩල ගේනවා නිසා ඒවා කකා ඉන්නවා :(

    වත්තෙ තියන ඒව තමා මේ ටිකේ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දවස් 03කින් අපිට එළවලු නැහැ..කලින් මාසකෙට ready වෙන්න පරිප්පු,කඩල ගේනවා නිසා ඒවා කකා ඉන්නවා :(

    koheda area eka

    elolu lorry giye nadda ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,324
    113
    Kotahena
    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පති තුමා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    #lka #News1st

    Nodakin ponna huttige puthaala rata kanawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වත්තෙ තියන ඒව තමා මේ ටිකේ

    ගමේ යන්න වෙන ලයින් එකක් යන්නේ...වැඩේ තියෙන්නේ දැන් district දෙකක් අතර මාරු වෙන්න දෙන්නේ නැනේ

    koheda area eka

    elolu lorry giye nadda ?

    ඊයේ ලොරියක් ගියා,අපේ හරියට එද්දී :dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,324
    113
    Kotahena
    ඇදිරි නීතිය අතරේ තෙවරප්පෙරුමගේ ගෙදර කෑම දන්සැලක්

    27102539gossiplanka.png

    අඛණ්ඩ ඇඳිරි නීතිය පවතින කාලයේ කළුතර මතුගම වතු නිවාසවල සිටින
    ජනතාවට

    ආහාර හිඟයක් මතුව ඇති නිසා ඔවුන්ට උපකාර කිරීමට නිවසේ කෑම සකස්කිරීමේ වැඩපිළිවෙලක් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම විසින් අරඹා ඇත.
    me pons mask ekak daalath na
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    දවස් 03කින් අපිට එළවලු නැහැ..කලින් මාසකෙට ready වෙන්න පරිප්පු,කඩල ගේනවා නිසා ඒවා කකා ඉන්නවා :(

    වත්තේ හුළං ද?:P:P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    mona reddak da ban mee , madyi salli ganna , beheth ganna hituwa :(

    cash nathuwa badu gannath ba

    රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න

    (දිල්රුක්ෂි ග්‍රේරු)
    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

    :no::no::no::no:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න

    (දිල්රුක්ෂි ග්‍රේරු)
    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

    :no::no::no::no:

    hukagatta . dan harine. beheth thundu pennala ape pette gonnu rata pura awidinna giya. dan hukogatta. podi chance ekak dunnama puke arinda giya. mehe un thanin thana set wela wheel wala athal gannawa. ahu unaama beth thundu pennanawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    10 PP මොනා වවන්ද බන්..අබගහක් තියෙනවා,එකෙන් තමා එක වේලක් කෑවේ :dull:

    අපිත් ඔයකට්ට තමා කන්නේ . ගොටු කොළ . නිවිති. මිරිස් වගේ පැල ටිකක් පෝච්චි වල වවාගෙන ඉන්නවා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගමේ යන්න වෙන ලයින් එකක් යන්නේ...වැඩේ තියෙන්නේ දැන් district දෙකක් අතර මාරු වෙන්න දෙන්නේ නැනේ

    මම ඉතින් ගමේ කොල්ලනෙ..
    මේ ටිකේ ගොවිය
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දැනට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම ඉතින් ගමේ කොල්ලනෙ..
    මේ ටිකේ ගොවිය

    වවපන් මචන්..ලොකු ආහාර හිගයක් එනවා...

    Supply chain එක බිදවැටිගෙන යන්නේ..ලෝකෙම මුදල් ආර්ථිකේ බිද වැටීම.. මේක අව්රුද්දක් ගියොත් අයිමාත් ගල් යුගේ වගේ බාන්ඩ හුවමාරු කර ගන්න වෙන්නේ :dull:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අන්න පට්ට ගොං තිරනයක් අරන් ඔසුසල් හැර පාමසි වහන්නන කියලා. මේක පට්ට ගොං. රශ් එක තව වැඩි කරන එක විතරයි වෙන්නේ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Nodakin ponna huttige puthaala rata kanawa

    minissunge waradi bn
    indiyawe wage polu walin elawa elaw gahanne nathi eke warada

    anduwa karanne meka kohomari contain karanna.
    danatama me curfew case eka hinda rate arthikaya kela weegena yuana gamn thiyenne

    unta banala wadak na bn anduwata

    ගමේ යන්න වෙන ලයින් එකක් යන්නේ...වැඩේ තියෙන්නේ දැන් district දෙකක් අතර මාරු වෙන්න දෙන්නේ නැනේ

    ඊයේ ලොරියක් ගියා,අපේ හරියට එද්දී :dull:

    f:dull:ck ne.

    me pons mask ekak daalath na

    ow habayi mask dagena wath mehema minissunta kanna denna ekek nahane.
    :dull:

    hukagatta . dan harine. beheth thundu pennala ape pette gonnu rata pura awidinna giya. dan hukogatta. podi chance ekak dunnama puke arinda giya. mehe un thanin thana set wela wheel wala athal gannawa. ahu unaama beth thundu pennanawa.

    puke arkinda one bn pukeh

    kari hinda beheth tikak ganda thibba pharmacy ekakth wahuwa
     
    Status
    Not open for further replies.